Xiaomi Phone එකක් මිලදී ගැනීම (Help)

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    1. තෑග්ගක් දීම සදහා Rs 60000 ට අඩු හොද Xiaomi Phone එකක් කියන්න යාලුවනේ ??
    2. මිලදී ගැනීමට කොළඹ අවට හොද කඩ මොනවද ??
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මමත් දැන් අවුරුදු 10 කට කිට්ටු වෙන්න Xiaomi phone use කරනවා. දැන් එන redmi phone නම් මම කාටවත් recommend කරන්නෙ නැ. ඉස්සර තිබුනු built qulity එක නැ දැන් redmi වල

    Samsung Galaxy A24 වගේ එකක් බැලුවොත් මොකද
     
    Last edited:

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    මමත් දැන් අවුරුදු 10 කට කිට්ටු වෙන්න Xiaomi phone use කරනවා. දැන් එන redmi phone නම් මම කාටවත් recommend කරන්නෙ නැ. ඉස්සර තිබුනු built qulity එක නැ දැන් redmi වල

    Samsung Galaxy A24 වගේ එකක් බැලුවොත් මොකද
    Thanks!! මේක මම විස්තර අහපු Xiaomi ෆෝන් එකේ Spec & price වලට ආසන්නම ෆෝන් එකක්නේ. :cool::cool: samsung midrange phone අවුල් කියන එක මේකට අදාල නැද්ද ?? මේකේ ෆොටෝ (කැමරා) කොහොමද ??