Oya poco ekak gaththa dawase idan thread damma neda eka eka leda kiyagena? Den anith ayatath oya poco recommend karanawada?poco m3 eka mama dakka dan 40 ganakata tyenawa.
තෑග්ගක් දීම සදහා Rs 60000 ට අඩු හොද Xiaomi Phone එකක් කියන්න යාලුවනේ ??
Thanks!! මේක මම විස්තර අහපු Xiaomi ෆෝන් එකේ Spec & price වලට ආසන්නම ෆෝන් එකක්නේ.මමත් දැන් අවුරුදු 10 කට කිට්ටු වෙන්න Xiaomi phone use කරනවා. දැන් එන redmi phone නම් මම කාටවත් recommend කරන්නෙ නැ. ඉස්සර තිබුනු built qulity එක නැ දැන් redmi වල
Samsung Galaxy A24 වගේ එකක් බැලුවොත් මොකද

samsung midrange phone අවුල් කියන එක මේකට අදාල නැද්ද ?? මේකේ ෆොටෝ (කැමරා) කොහොමද ??owala call record thiyanwada wenama app nodaRedmi 12 simplytek
Eka nan mthka na bn hriytowala call record thiyanwada wenama app noda