Xiaomi Phone එකක් මිලදී ගැනීම (Help)

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    Thanks!! මේක මම විස්තර අහපු Xiaomi ෆෝන් එකේ Spec & price වලට ආසන්නම ෆෝන් එකක්නේ. :cool::cool: samsung midrange phone අවුල් කියන එක මේකට අදාල නැද්ද ?? මේකේ ෆොටෝ (කැමරා) කොහොමද ??
    Samsung midrange phone හොඳයි කියන්නම බැ හැබයි redmi වලට වඩා හොඳයි කියල මට හිතෙනව යාලුවන්ගෙ phone අතපත ගාල බලන කොට. example එකක් විදිහට ගත්තොත් කොලඹ වගෙ ඉන්නකොට redmi samsung phone දෙකම 70mbps speed එකක් පෙන්නනකොට දුර පලාතකට ගියහම samsung එකෙ 15mbps පෙන්නනව redmi 4mbps වගේ පෙන්නන්නෙ (එකම mobile operator ට).

    මම නිකන් කිව්වෙ Samsung Galaxy A24 එක ගැන.පොඩ්ඩක් හොයලා බලලා ගන්න samsung use කරන එකෙගුනුත් අහල ගන්න. midrange phone වල LED display එකේ green line issue එකක් එනවා. අපේ එකෙක්ගෙ Samsung M31 එකකට set වුනා warrenty period එක ඉවර වුනු ගමන්ම.
     
    Last edited:

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    Redmi 12 (8GB/128GB)
    https://genxt.lk/
    https://maps.app.goo.gl/ucbEoPSMoc6ejoR39


    1696833172959.png