දැනට යූස් කරනවා,
Pros
වරදක් නෑ ගෙවන මිලට උඩින්ම වටිනවා
120Hz ඩිස්ප්ලේ
ෆීචර් රිච් MiUI එක
ගානට වටින කැමරාව
පැය 1 විනාඩි 10 වගේ ෆුල් චාජ්.
ෆුල් චාජ් කරල දවස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්
ඩුවල් ස්පීකර්ස්
Cons
කෝල්ස් වලදි ලෝම වොලියුම් දැම්මත් නිශ්ශබ්ද පරිසරයකනං ළඟ ඉන්න අයට ඇහෙන්න පුලුවන්.
ටිකක් ලොකුයි
දැනෙන්න බරයි
බැක් කවර් එක වයිබ්‍රේට් වෙන ගතියක් තියනවා ඕඩියෝ ප්ලේ වෙනකොට
සිස්ටම් ඇඩ්ස්
Cons වල කෝල් වොලියුම් ගැටළුව ඇරෙන්න අනිත් එව්වා නම් මට ඒතරම් ගැටලුවක් වෙලා නෑ. ගත්ත දවසෙම ඇඩ්ස් ඩිසේබල් කලා ටියුටෝරියල් එකක් බලලා.
සයිස් එකනම් ටිකක් ලොකුයි තමා.බැක් කවර් දැම්මම තවත් ලොකු වෙනවා. ෆුල් කලිසම් සාක්කුව ඕනෙ ෆෝන් එකට.

Last edited: