Use කරන කෙනෙක් ඉන්නවද මේක?specs නම් හොඳටම හොඳයි වගේ.සයිස් ඵක ගොඩක් ලොකුද?
https://www.gsmarena.com/xiaomi_poco_x3_nfc-10415.php
https://www.gsmarena.com/xiaomi_poco_x3_nfc-10415.php
45k banBaray size wadiy
Use karanne nam na
Aulak na shape ban
dan kiyada 1 k
Signal issues balapn poddk. Mage mawa MI, Samsung, Huawei 3 nam use karawa. MI tama aduma signal enne.45k ban
mage yaluwek eye ape 2 na gihilla gattha phone eka nam aulak na oka gahanne redmi eken passata thama owala leda enne okath google block karaida danne na redmi walata keruwa wage
M3 ,එක ගත්තා. ලොකු අවුලක් නෑ. හැබැයි X3 එක අවුල් කියල පෝස්ට් වැටෙනව poco users club එකෙ. පොඩ්ඩක් බලල ගනින්.
ඒක නම් බොරුවක්. අප්ඩේට් එකකින් ඒක නැතිවුනාලු. මට එහෙම අවුලක් නම් නෑ.Xiomi walatath google services block da ?
M3 eke interface lag wenawa kiyala tibba godak aya.ubata e issue eka awe naddda ?
බොරුmage yaluwek eye ape 2 na gihilla gattha phone eka nam aulak na oka gahanne redmi eken passata thama owala leda enne okath google block karaida danne na redmi walata keruwa wage
rom eka 128 da ? uba keeyatada gatte ?ඒක නම් බොරුවක්. අප්ඩේට් එකකින් ඒක නැතිවුනාලු. මට එහෙම අවුලක් නම් නෑ.
64 එක ගත්තේ 27,900rom eka 128 da ? uba keeyatada gatte ?