Xiaomi Products - Lowest Price - ෂියෝමි භාණ්ඩ අඩුම මිලට අපෙන්

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ළගදීම අලුත් වෙනසකට අපි මුල පුරන බව සියලු දෙනාටම ඉතාමත් සතුටින් දන්වා සිටිමු.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ළගදීම අලුත් වෙනසකට අපි මුල පුරන බව සියලු දෙනාටම ඉතාමත් සතුටින් දන්වා සිටිමු.

    Elakiri , Jayaveva.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    තව ටික දවසකින් එලකිරි යාලුවන්ට එම්.අයි. බ්‍රෑන්ඩ් ගන්න එහෙ මෙහේ දුවන්න ඕනි වෙන්නේ නෑ. Nuke9 (FB: @Nuke9LK)කියන මගේ ඔන් ලයින් බිස්නස් එක ලගදීම රීබ්‍රෑන්ඩ් වෙනවා වෙනත් නමකින් ව්‍යාපාරය පුලුල් කිරීමේ අරමුණින්. කියන්න සතුටුයි මගේ ඉදිරි දෑක්ම නිසා මා හට නව ආයෝජකයෙක්ගේ ආරාධානව මත තමයි මේ රීබ්‍රෑන්ඩින් වීම සිදු වෙන්නෙ. වගකීමක් සහිතව සහ ඔරිජිනල් එම්.අයි බ්‍රෑන්ඩ් එක ලංකාවෙ සාධාරණ මිලකට සහ වෙනස්ම වූ පාරිභෝගික සේවයක් සහිතව ලගදීම එලකිරි වාසී සියලු දෙනාටම අත් විදින්න හෑකි වේවි.