Xiaomi Redmi 9T කෝ එන්න බලන්න කට්ටිය

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    xiomi.jpg

    මොකද හිතන්නේ මේ Phone එක මේ ගානට මේ තියන ස්පෙක් ගෙවන ගානට වටිනවා නේද ? දැනට මේ phone එක අර ගත්ත අය ඉන්නවානම් comment එකක් දෙන්න බලන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    පාඩුයි. Xiaomi POCO M3 ඔය ස්පෙක් එකම ඒජන්ට් ළඟ 32,999 යි පිට ඊටත් වඩා ගණන් අඩුයි
     
    • Like
    Reactions: NRTG

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    oya mi 9t neme, redmi 9t.

    redmi- lowest range
    redmi note- middle range
    mi T- upper middle range
    mi- flagship
    ultra,plus- super flagship
    Dannawa dannawa yako
    Uba hithuwada mage phone eka man danne ne kiyala
    Mi lamane Redmi gahnne
    Mi9T eka honda nam Redmi 9t th honda athi kiyala kiwwe bola
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    View attachment 125462

    මොකද හිතන්නේ මේ Phone එක මේ ගානට මේ තියන ස්පෙක් ගෙවන ගානට වටිනවා නේද ? දැනට මේ phone එක අර ගත්ත අය ඉන්නවානම් comment එකක් දෙන්න බලන්න

    Poco M3 එකම තමා ඔය
    Poco M3 එකේ ඇප්ස් ක්‍රෑශ් වෙනවා.. ඒ වගේම බග්ස් ගොඩක් තියෙනවා..

    ඒ නිසා තමා ඒ ඔක්කොම ටික හරි ගස්සලා 9T ඕක එලියට දැම්මේ..
    පර්ෆෝමන්ස් අතින් ෆෝන් දෙකම එක සමානයි.
    වෙනසකට 9T එකේ Ultra Wide කැම් එකක් තියෙනවා..
    Poco M3 එක ගන්නේ නැතුව ඕකට ( 9T ) යන එක හොදයි. :love2:
     
    • Like
    Reactions: NRTG

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Poco M3 එකම තමා ඔය
    Poco M3 එකේ ඇප්ස් ක්‍රෑශ් වෙනවා.. ඒ වගේම බග්ස් ගොඩක් තියෙනවා..

    ඒ නිසා තමා ඒ ඔක්කොම ටික හරි ගස්සලා 9T ඕක එලියට දැම්මේ..
    පර්ෆෝමන්ස් අතින් ෆෝන් දෙකම එක සමානයි.
    වෙනසකට 9T එකේ Ultra Wide කැම් එකක් තියෙනවා..
    Poco M3 එක ගන්නේ නැතුව ඕකට ( 9T ) යන එක හොදයි. :love2:
    aran masayak wenawa... crash uneth na.. bug th na
    mekath upgrade karalada danne naha enam software?
     
    • Like
    Reactions: charitha2011

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    mi 9t eka

    man den aran 1y wenawa mulinma gaththe 56 i maru phone eka tikak bara wedi wena kisima aulak naa