මොකද හිතන්නේ මේ Phone එක මේ ගානට මේ තියන ස්පෙක් ගෙවන ගානට වටිනවා නේද ? දැනට මේ phone එක අර ගත්ත අය ඉන්නවානම් comment එකක් දෙන්න බලන්න
oya mi 9t neme, redmi 9t.Mi9T eka aran dan more than 1 year
Kisima awulk ne
Dannawa dannawa yakooya mi 9t neme, redmi 9t.
redmi- lowest range
redmi note- middle range
mi T- upper middle range
mi- flagship
ultra,plus- super flagship
9T eka maru phone eka, habei updates iwarai neda?Dannawa dannawa yako
Uba hithuwada mage phone eka man danne ne kiyala
Mi lamane Redmi gahnne
Mi9T eka honda nam Redmi 9t th honda athi kiyala kiwwe bola
නෑ 12.5 එනවා කියලා දාලා තිබුණා9T eka maru phone eka, habei updates iwarai neda?
45k withara. හෙන අඩුයි බං.wait for redmi note 10 pro
120Hz amoled
poddak wadi wei gaana nam
View attachment 125462
මොකද හිතන්නේ මේ Phone එක මේ ගානට මේ තියන ස්පෙක් ගෙවන ගානට වටිනවා නේද ? දැනට මේ phone එක අර ගත්ත අය ඉන්නවානම් comment එකක් දෙන්න බලන්න
aran masayak wenawa... crash uneth na.. bug th naPoco M3 එකම තමා ඔය
Poco M3 එකේ ඇප්ස් ක්‍රෑශ් වෙනවා.. ඒ වගේම බග්ස් ගොඩක් තියෙනවා..
ඒ නිසා තමා ඒ ඔක්කොම ටික හරි ගස්සලා 9T ඕක එලියට දැම්මේ..
පර්ෆෝමන්ස් අතින් ෆෝන් දෙකම එක සමානයි.
වෙනසකට 9T එකේ Ultra Wide කැම් එකක් තියෙනවා..
Poco M3 එක ගන්නේ නැතුව ඕකට ( 9T ) යන එක හොදයි.![]()
සමහර ඇප්ස් ක්‍රෑශ් වෙනවාlu මචන්aran masayak wenawa... crash uneth na.. bug th na
mekath upgrade karalada danne naha enam software?
Security Updates enawa9T eka maru phone eka, habei updates iwarai neda?