xiaomi_ගන්න_හොදම_තැන

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    xiaomi_ගන්න_හොදම_තැන

    මේ තැන වලින් xiaomi ගන්න හොදම තැන මොකද්ද ?
    dialcom වගේ තැන් විස්වාස කරන්න පුලවන් ද ?


    Authorized stores here: http://bit.ly/MiAuthorizedStore

    මෙතනින් මේවා ටික තමයි තොර ගත්තේ

    divine
    idealz
    chinthana gsm co 03
    dialcom

    කොහෙන් ගත්තත් gennext ලාගේ එකක් තමයි ගන්න ඉන්නේ එත් කියන්න බැහැ නේ අපේ අයියලාගේ වැඩ .
    වෙනත් හොද තැනක් තියනවා නම්,
    තැන්ක්ස්
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    dialcom epa deiyo :no:


    තැන්ක්ස් මචං ඩයල්කොම් නම් අතහැරියා :)

    divine hodai kiyanawa ne

    divine තමයි ගන්න බැලුවේ ස්යෝමිලාගේ ගානටම දුන්නොත් හොදයි