XP ගැන පොඩි උදව්වක්
මචන්ල මට් හොද XP එකක් දෙන්ඩකො ඔයලා හිතන්නෙ XP service pack 2 , service pack 3 ද හොද. මොකක් හරි හොද එකක direct link එකක් දෙන්ඩකො
තවත් පොඩි දෙයක් තියනව මගෙ VGA එක ON Bord 256 ekak tiyenne එකට booster software එකක් නැද්ද