Xperia mic sound problem ! උදුවක් මචන් 
මචන් මගේ Xperia Play එකේ සමහර වෙලාවට call එකේ ඉන්නකොට .. එකපාරටම හෙන sound එකක් එනවලු .. කතා කරන හැමෝම ඕක කිව්වා පස්සේ මම mic test එක කරලා බැලුවහම වැඩේ ඇත්ත හෙන අමුතු නිකම් වහිනවා වගේ සද්දෙයක් එනවා .. mic එකෙන් .. අනේ මචෝ කවුරුහරි දන්නවද මේකට විසදුමක් ..
දන්නවනම් කියන්න මචෝ ලොකු උදුවක්
හැබයි හැමතිස්සෙම එන්නෙත් නැ සමහර වෙලාවට තමයි එන්නේ මචෝ .. phone ගැන දන්නා pro කොල්ලෝ මට උදුවක් දීපන් මචන් 

Last edited: