මචන් ල මම xperia mini pro (not xperia x10 mini pro) එකක් ගන්න ඉන්නේ.
මේකේ මිල කොහොම වෙයිද?
මේක ගන්න හොඳ විශ්වාසවන්ත තැනක් දන්නවද? ගෙවීමේ ක්රමයට ගන්න පුලුවන්නම් වැඩ හොඳයි.
http://www.gsmarena.com/sony_ericsson_xperia_mini_pro-3713.php
බොහොම ස්තුතියි