xperia mini pro

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,924
    6,815
    113
    39
    Galle
    මචන් ල මම xperia mini pro (not xperia x10 mini pro) එකක් ගන්න ඉන්නේ.
    මේකේ මිල කොහොම වෙයිද?

    මේක ගන්න හොඳ විශ්වාසවන්ත තැනක් දන්නවද? ගෙවීමේ ක්‍රමයට ගන්න පුලුවන්නම් වැඩ හොඳයි.

    http://www.gsmarena.com/sony_ericsson_xperia_mini_pro-3713.php

    බොහොම ස්තුතියි :D
     

    niluleo

    Member
    Oct 8, 2007
    824
    51
    0
    Maharagama
    man gawath thiyna eka..max pne eka..wada kali okkoma thiynawa man gatha MC eka pne shop ekan..26kta..danama eta adu athi..balapn..badi max
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,924
    6,815
    113
    39
    Galle
    man gawath thiyna eka..max pne eka..wada kali okkoma thiynawa man gatha MC eka pne shop ekan..26kta..danama eta adu athi..balapn..badi max

    උඹ කොයි කාලේද බං ගත්තේ? උන් ගෙවීමේ ක්‍රමයට ෆෝන් දෙනවද? warrenty කොහොමද?