Xperia Ray ekak onaaa! ගන්න හොඳ කඩේ මොකද්ද???
යාලුවනේ මට Sony Ericsson Xperia Ray phone එකක් ගන්න ඕන... මොකද හිතන්නේ.. අවුලක් නෑ නේද??
පත්තරේ නම් ගොඩක් කඩ තියනවා. එත් ඉතින් sure නෑ නේ... ඔයාල දන්නා හොඳ කඩයක් තියේ නම් reply කරන්නකෝ!
thanx alot! =)