Xperia Z මෝස්ට් වෝන්ටඩ් Game
මචන් මගේ sony xperia Z එකේ Most wanted ගහද්දි graphic අවුල් වගේ බන්,මම නෝර්මල් සයිට් එකකින් apk එක ඩවුන් කරලා ඉන්ස්ටෝල් කරග්ත්තේ,ඒත් බන්
ගේම් එක ගහද්දි කිසි අවුලක් නෑ එලටම වැඩ,ඒත් අර game eke city map එකේ පෙලක් තැන් පෙන්නන්නෙ නෑ....
පෙලක් කාර් එහෙමත් හරිය පේන්නෙ නෑ බන්...color එහෙම නෑ පෙලක් ඒවෑ
මේ තියෙන්නේ Graphic අවුල් වෙලා පේන මැප් එක.

,මොකද බන් එහෙම් වෙන්නේ,දන්න එකෙක් කියන්ඩකො,,
උඹලා Z එකකට most wanted දැම්මේ කොහෙන්ද,මටත් ලින්ක් එකක් දෙනවද

Last edited: