..........
..........
..........
මචංලා Xperia Z2 යූස් කරන අය ඉන්නවනේද ? කොහොමද ෆෝන් එක.
1. අරං මාස කීයක් වෙනවද?
2. බැට්රි එක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද(ඉන්ටර්නෙට් දවසට පැය කීයක් වගේ යූස් කරලා? )
3. දැනට තියෙන අවුල් මොනවද?
පොඩි විස්තර ටිකක් දෙන්නකෝ
මම පිටරට සයිට් එකකින් බැලුවා ගන්න.
එකේ 4G තියෙන්නේ මේ විදියට
4G Network 1800 (Telstra, Optus, Virgin), 800, 850, 900, 2100, 2600
ලංකාවට සපෝට් කරන්නේ නෑ නේද මේකේ 4G?

with warranty ?

. STAMINA mood, Low battery mode on කරල දවස් 2ක් 2.5ක් විතර මම use කරනවා. අනික battery 5% තිබ්බත් සෑහෙන්න වෙලාවක් phone එක use කරන්න පුළුවන්.