DJ Rider

Member
Dec 8, 2011
231
10
0
මචන්ලා Xperia U එක හොදයිද :/ එකෙ මෙමරිය 8GB තිබ්බට 8GB ම යූස් කරන්න බැරිද :/
නැත්නම් වෙන Xperia හොද පෝන් එක මොකද්ද ඒ ගානට ඒ ෆීචස් ම තියන ?


:oo:
:oo::oo::oo::oo:
 
Last edited:

Shameer

Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    Xperia U,GO,SOLA < 3 ma chora machan.. xperia S ekak nathnam P ekak wage try karapan sira phones :D

    man sola ekak use karanne.. stock rom patta cha.. CM9.1 eka sira ;) anika xperia U ekatai Sola ekatai JB update eka denne na sony eken.. ram adu hinda!
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Sola eka hodai u ekata wada 27900- withara wei. P ekanam sira battery thama awula :(
    U,sola,P okkoma battery bahinawa lu ikmanatama
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    Sola eka hodai u ekata wada 27900- withara wei. P ekanam sira battery thama awula :(
    U,sola,P okkoma battery bahinawa lu ikmanatama
    පිස්සුද බන් මන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් 2 ක් පාවිච්චි කරලා තියෙනවා. මම යූස් කරපුවා ගෙන් වැඩියෙන්ම බැට්‍රි ලයිෆ් එක තියෙන්නෙ p එකේ. නෝමල් යූස් කරලා දවස් දෙකහා මාරක් තියාගත්තැකී 3g off කරලා