Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    මචන්ලා, බයික් එකක් ගන්න යන්නෙ..:love::love::love: XR (Motard) හරි ක් හරි SB Tracker තමයි ගන්න හිතාගෙන ඉන්නෙ.:D:D:DXR නම් චැසි 190 ක් 200 හරි ක් හරි.SB Tracker නම් උල් තට්ටක් තමයි.;););) මට දැනගන්න ඌන මේ දෙකෙන් පාවිච්චියට හොද බයික් එක මොකක්ද කියල.:confused::confused::confused: ලෙඩ අඩු වියදම ටිකක් අඩු.:oo::oo::oo: පෙට්‍රල් 30-35 කමක් නැ.:):):)
    එහෙම ගත්තම XR තමා ගොඩක්ම අය කියන්නෙ.:shocked::shocked::shocked: පිකප් එක ටොප් ස්පීඩ් අතින් කෝකද?:cool::cool::cool:
    Riding අතින් කෝකද?;);););)
    දුර පිකප් කියනව ලග පිකප් කියනව ඒක ඇත්තද?:baffled::baffled::baffled:
    XR එකට වඩා SB එක දුවනවද?:sorry::sorry::sorry:
    Top speed?:shocked::shocked::shocked:
    SB ට වඩා XR එක ගනන්, ඒ ගානට ගත්තට වටිනවද?:baffled::baffled::baffled:
    අමතරව D Tracker ට වඩා SB Tracker එක දුවනව කියනව, ඇනිවසරි එකකට එකම මොඩල් එක කම්පැනි 2න් හදනවනම් එහෙම වෙන්නෙ කොහොමද?:baffled::baffled::baffled:

    මෙන්න මී ටිකට දන්න කෙනෙක් උදවු කරපන්,;)
    මේ ගැන තියෙන නූල් තියෙනවනම් එකත් දාන්න:)
     

    Attachments

    • download.jpg
      download.jpg
      10.2 KB · Views: 96
    • Honda-XR250-Motard-05-1.jpg
      Honda-XR250-Motard-05-1.jpg
      27.5 KB · Views: 89
    Last edited: