මචන්ලා, බයික් එකක් ගන්න යන්නෙ..

XR (Motard) හරි ක් හරි SB Tracker තමයි ගන්න හිතාගෙන ඉන්නෙ.

XR නම් චැසි 190 ක් 200 හරි ක් හරි.SB Tracker නම් උල් තට්ටක් තමයි.

මට දැනගන්න ඌන මේ දෙකෙන් පාවිච්චියට හොද බයික් එක මොකක්ද කියල.

ලෙඩ අඩු වියදම ටිකක් අඩු.

පෙට්‍රල් 30-35 කමක් නැ.

එහෙම ගත්තම XR තමා ගොඩක්ම අය කියන්නෙ.

පිකප් එක ටොප් ස්පීඩ් අතින් කෝකද?

Riding අතින් කෝකද?

දුර පිකප් කියනව ලග පිකප් කියනව ඒක ඇත්තද?

XR එකට වඩා SB එක දුවනවද?

Top speed?

SB ට වඩා XR එක ගනන්, ඒ ගානට ගත්තට වටිනවද?

අමතරව D Tracker ට වඩා SB Tracker එක දුවනව කියනව, ඇනිවසරි එකකට එකම මොඩල් එක කම්පැනි 2න් හදනවනම් එහෙම වෙන්නෙ කොහොමද?

මෙන්න මී ටිකට දන්න කෙනෙක් උදවු කරපන්,
මේ ගැන තියෙන නූල් තියෙනවනම් එකත් දාන්න