ටික කාලයක් බලන් ඉදල ඉදල ඔන්න මමත් සැම්සුන් එල්ජී වලින් එහාට ගිහිල්ල වන්ප්ල්ස් 6 එකකට අත ගැහුවා සිංහලු
සතියක් දෙකක් වෙනවා ඉතින් අරගෙන නුලක් දාන්න වෙලාවක් තිබ්බේ නැ ඉතින්
මේ පොන් එක ගන්න ඉන්න කෙනෙක්ට මේ නුල වැදගත් වෙයි ඉතින්
හොද නරක දෙකම තියෙන පොන් එකක් කිව්වොත් හරි
හොද පැත්ත ගැන කියනව නම් ඉතින්
පට්ට ස්පීඩ් කිසිම විදිහකින් ස්ලෝව් කරන්න නම් බැ රම් එකත් 8 ජිබි තියෙනවා
සොෆ්ට්වෙයා පැත්ත ගතටත් ඉතින් කිසිම බර ගතියක් නැ සැම්සුන් ඕඑස් එකත් එක්ක බලනකොට මාර ලයිට්
බැටරි ලයිෆ් එක ගැන කියනව නම් සුපිරි බැටරි එකක් තියෙන්නේ පැය 8 ඉදල 12 වෙනකන් ස්ක්‍රීන් ඕන ටයිම් එකක් ගන්න පුළුවන් මේකෙන්
අනික් එක onscreen fingerprint sensor කියන තරම් ස්ලෝව් එකක් නැ
මෙන්න බෙන්ච්මාක් එකක්
නරක පැත්ත ගැන කියනව නම් ඉතින්
ලෝ ලයිට් කැමරා එක තමයි අවුල
පොටෝ නම් ලො ලයිට් කියන තරම් හොද නැ වීඩියෝ නම් ගොඩක්ම වගේ නොයිස් වැඩි
එල් ඉ ඩි නොටිෆිකේෂන් එකක් නැ මුකුත් බලා ගන්න
සද්දේ නම් මට මදි වගේ පොන් එකේ රූට් කර ගන්න පුළුවන් නම් පොන් එක මේ ප්‍රශ්න ඔක්කොටම විසදුම් තියෙනවා
දන ගන්න ඕනේ එකක් තියෙනවා නම් අහන්න
මේකෙන් ගත්ත පොටෝ ටිකකුයි වීඩියෝ එකකුයි දාන්නම් කට්ටියට බලා ගන්නත් එක්ක
ලෝ ලයිට් වීඩියෝ එකක්