Yahapala kukko tika ko?

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ලොල්ස්. බලන් යනකොට බයියොත් ඉඳලා තියෙන්නේ UNP ආණ්ඩුවක් එනකන් වාහනයක් ගන්න. දැන් ඇතිද උඹලට? :rofl::rofl:

makka_makka =Srilankan1 Double Acting Da??
:rofl::rofl::rofl::rofl:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල්ස්. බලන් යනකොට බයියොත් ඉඳලා තියෙන්නේ UNP ආණ්ඩුවක් එනකන් වාහනයක් ගන්න. දැන් ඇතිද උඹලට? :rofl::rofl:
    රෙද්ද නැතුව රගනව :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි උඹ හිතුවද මේකෙ බයියන්ට ගේම දෙන්ඩ ඉන්නේ එකම එකයි කියලා... සොරි මචෝ..
    මොක දෙනව ගේම :rofl: ඒ මේ අපිට ගේම දෙන්ඩ කලින් වද පොනිලගෙ *ක දෙන එක නතර කරපන්,:lol::lol:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Tax eka kotiyak wunath duppath apita moko? Car eka laksha 10-20 dunnath owa ganna apita salli kohenda? Essential foods wala ganan adui ne. Apita One Echcharai. :yes:

    - Meeta Lankawe 70% wu duppath janathawa
     
    Last edited:

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,881
    3,210
    113
    එහෙම කියන්න එපා අමාරුවෙන් නේ බං උන් ඩියුටි ගෙවන්නේ . බලපන්කො ඩොලර් 65000 වහනයට උන් අමාරුවෙන් රුපියල් 1150 ඩියුටි ගෙවන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Tax eka kotiyak wunath duppath apita moko? Car eka laksha 10-20 dunnath owa ganna apita salli kohenda? Essential foods wala ganan adui ne. Apita One Echcharai. :yes:

    - Meeta Lankawe 70% wu duppath janathawa
    ඔව් ඔව් දුප්පතුන් හැමදාව වලේ හිටපල්ල ගොඩ එන්ඩ එහෙම එපා:no::no: මොන ගොබ්බයෙක්ද මේ, කොහෙද යකො බඩු මිල අඩු ??? පච කෙලින්ඩ එපා පකො අපිත් ලකාවෙ තමා.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඇයි උඹ හිතුවද මේකෙ බයියන්ට ගේම දෙන්ඩ ඉන්නේ එකම එකයි කියලා... සොරි මචෝ..

    ආආආආ..... උඹ මේ අපිට ගේමද දෙන්නෙ....
    ෂීක් උඹ මෙච්චර හෙලිකොට්ටෙන් කැරකෙද්දිවත් මට ගානක් ගියේ නෑනේ.... අම්මපා...
    :rolleyes::rolleyes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    ඇයි මයික්‍රෝ ඊටත් සේෆ් නෙ බොල. ලංකාවෙ වාහන ඇක්සිඩන්ට් වලින් මැරෙන්නෙම ඉතින් මරුටි මයික්‍රෝ වල යන දුප්පත් අහිංසක පොරවල්නේ..... හෆ්ෆා ජපන් ඒවාවල යන අය මැරෙන්නෙම නෑ.... ෆුල් සේෆ්ටි.

    මෙන්න ඇක්සිටන්ට් වලින් කුඩුවෙච්ච කසිකබල් ඉන්දියන් වාහන!!!


    Accident-pic-Rathnasiri-Premalal-300x181.jpg


    article-2225426-15C461A6000005DC-609_472x315.jpg


    1401361551_5506409_hirunews_jeep-accident.jpg


    toyota-coralla-accident.jpg


    1440061550_5422514_hirunews_Highway-bandaragama.jpg


    Tangalle-Accident-www.nethfm.com-09.jpg


    පේනවනේ ඉන්දියන් ජරාව කුඩුපට්ටම් වෙලා තියෙන හැටි.... සේෆ්ටි ෆස්ට් කියලා ගන්න ජපං එකක්ම බැරි මරගාතෙ හරි...

    Tho maha K** p**yek p**o. mole nathi w**ge puthek. wahana happunama kuduwenawa kohomath mee harako. Elopu eka marenawada nadda kiyana ekai safety eka kiyanne. Ewwa danne nathi gobba h**nek tho. Ranil oluwa hil karala moletada ariye ube? :angry:
     
    Jul 7, 2014
    2
    0
    0
    උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මෙ&#350

    උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මෙන්න

    Sent
    උතුරු නැගෙනහිර සඳහා ඉඩම් හා පොලිස්‌ බලතල සහිත ප්‍රාන්ත පාර්ලිමේන්තුවක්‌ සහ ස්‌වාධීන මුස්‌ලිම් කලාපීය කවුන්සිලයක්‌, රජයේ පොලිස්‌පතිට අමතරව උතුරු නැගෙනහිරට පොලිස්‌පතිවරයෙකු ද සෑම විදේශගත ශ්‍රී ලංකා තානාපති කාර්යාල

    සදහා උතුරු නැගෙනහිර ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු පත් කළ යුතු බව දන්වන දේශපාලන විසඳුම් මාලාවක්‌ උතුරු පළාත් සභාව පෙරේදා (25 දා) ප්‍රකාශයට පත් කර ඇත. මෙය උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා විසින් ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතාට භාර දී තිබේ. මේ හැර ශ්‍රී ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතු බවද දක්‌වා තිබේ.
    උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව මෙසේය.
    1. ශ්‍රී ලංකාව මින්මතු ෆෙඩරල් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කළ යුතුයි.
    2. එම ෆෙඩරල් ජනරජය ප්‍රාන්තවලින් යුක්‌ත වේ. ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රාන්ත ක්‍රමයට ශ්‍රී ලංකාවේ ප්‍රාන්ත සකස්‌ විය යුතුයි.
    3. ජනාධිපති පත්කළ යුත්තේ ඉන්දීය ව්‍යවස්‌ථාවේ 54 - 55 වගන්ති මතය.
    4. පාර්ලිමේන්තුව කොටස්‌ දෙකකින් සමන්විත විය යුතුයි. එය නියෝජිත මන්ත්‍රීවරු සහ සෙනට්‌ මන්ත්‍රීවරු ලෙසය.
    5. ඇමැතිවරු සංඛ්‍යාව 20 කට නොවැඩි විය යුතුයි.
    6. උත්තර මන්ත්‍රී මණ්‌ඩලයට (සෙනට්‌) ද්‍රවිඩ හා මුස්‌ලිම් නියෝජිතයන් පත් කළ යුතුයි.
    7. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සියලුම ජාත්‍යන්තර නීති රීති හා සම්මුති ඇතුළත් කළ යුතුයි.
    8. ප්‍රන්ත ආණ්‌ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මහ ඇමැතිවරයාය.
    9. ෆෙඩරල් පොලිසිය සහ රජයේ පොලිසිය යනුවෙන් දෙකක්‌ ස්‌ථාපිත කළ යුතුයි.
    10. රජයේ පොලිස්‌පති විසින් පරිපාලන කටයුතු ගැන ෆෙඩරල් පොලිස්‌පතිට දැනුම් දිය යුතුවේ.
    11. විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු බැගින් පත්කළ යුතුයි.
    12. නීතිය සහ සාමය රැකීමේ බලතල ප්‍රාන්ත රජයට ලබාදිය යුතුයි.
    13. වරායන් සහ දේශීය ගුවන් තොටුපළවල් පාලනය සඳහා ව්‍යවස්‌ථාදායක බලතල.
    14. උතුරු නැගෙනහිරින් මුළු හමුදාවම ඉවත් කළ යුතුයි.
    15. උඩරට කඳුකරය සඳහා ද්‍රවිඩ කලාපීය කවුන්සිලයක්‌ පත් කර සියලු බලතල ලබාදිය යුතුයි.
    මෙම ඉල්ලීම්වලට අමතරව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු රැසක පාලනයද උතුරු නැගෙනහිර ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ලබාදිය යුතු බවද දක්‌වා ඇත.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඇයි මයික්‍රෝ ඊටත් සේෆ් නෙ බොල. ලංකාවෙ වාහන ඇක්සිඩන්ට් වලින් මැරෙන්නෙම ඉතින් මරුටි මයික්‍රෝ වල යන දුප්පත් අහිංසක පොරවල්නේ..... හෆ්ෆා ජපන් ඒවාවල යන අය මැරෙන්නෙම නෑ.... ෆුල් සේෆ්ටි.

    මෙන්න ඇක්සිටන්ට් වලින් කුඩුවෙච්ච කසිකබල් ඉන්දියන් වාහන!!!


    Accident-pic-Rathnasiri-Premalal-300x181.jpg


    article-2225426-15C461A6000005DC-609_472x315.jpg


    1401361551_5506409_hirunews_jeep-accident.jpg


    toyota-coralla-accident.jpg


    1440061550_5422514_hirunews_Highway-bandaragama.jpg


    Tangalle-Accident-www.nethfm.com-09.jpg


    පේනවනේ ඉන්දියන් ජරාව කුඩුපට්ටම් වෙලා තියෙන හැටි.... සේෆ්ටි ෆස්ට් කියලා ගන්න ජපං එකක්ම බැරි මරගාතෙ හරි...

    ඈ මී හරකෝ . පේනවද මේ හැප්පුන වාහනවල මගීන්ට අනතුරක් වෙන්නැති විදිහට damage වෙලා තියෙන්නෙ.

    තෝ කියන විදිහෙ indian එකක ගියානම් ගියපු උන්ගෙ කෑලි එකතු කරන්න වෙන්නෙ සවලෙන් ඔයි සවලෙන් මේ හැප්පුන හැප්පිල්ල හැප්පුනානම්