දැන් උබ කියන්නෙ ඉන්දියන් වාහන ඔයිටත් වඩා හයියයි කියලදඇයි මයික්‍රෝ ඊටත් සේෆ් නෙ බොල. ලංකාවෙ වාහන ඇක්සිඩන්ට් වලින් මැරෙන්නෙම ඉතින් මරුටි මයික්‍රෝ වල යන දුප්පත් අහිංසක පොරවල්නේ..... හෆ්ෆා ජපන් ඒවාවල යන අය මැරෙන්නෙම නෑ.... ෆුල් සේෆ්ටි.
මෙන්න ඇක්සිටන්ට් වලින් කුඩුවෙච්ච කසිකබල් ඉන්දියන් වාහන!!!
![]()
පේනවනේ ඉන්දියන් ජරාව කුඩුපට්ටම් වෙලා තියෙන හැටි.... සේෆ්ටි ෆස්ට් කියලා ගන්න ජපං එකක්ම බැරි මරගාතෙ හරි...


ඔව ඔහොම හරි තියෙන්නෙ ජපන් හො වෙන රටවල් හින්ද ඉන්දියාවෙ එකක් නම් කෑල්ලක්වත් හොයා ගන්ඩ දෙයක් නැ,
වද පොනිලයි නිවට සිරයි පොලිමට ඉන්දියාවට &ක දෙනව උබලත් දීපන් උන්ගෙ කුක්කොනෙ වෙන මොනව කරන්නද ඉතින්.




