Yahapalana News - වාහන මිල යලි ඉහලට.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,182
    8,184
    113
    M-Town
    Yahapalana News - වාහන මිල යලි ඉහලට.

    වාහන මිල යලි ඉහලට.. ලෝක බැංකු නියෝගයක්..

    Untitled.jpg

    ලෝක බැංකුවේ ඉල්ලීමක් සලකා බලමින් මෙරට තුල වාහන මිල තවත් ඉහල දැමීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

    ශ‍්‍රී ලංකාව තුල වාහන භාවිතය වේගයෙන් ඉහල යාම මත ලෝක බැංකව විසින් මෙම ඉල්ලීම කර ඇතැයි සදහන්ය.

    මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ
    හේතුවෙන් ඉදිරියේදී සී.සී. 1000 කාණ්ඩයේ වාහන මිල ඉහල යනු ඇති බවයි.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් වන සාකච්චාවක් වාහන ආනයනකරුවන් සමග ඉදිරි සතියේදී මුදල් අමාතශං්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇත.

    Link -www.ikman.lankahotnews.com
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ශ‍්‍රී ලංකාව තුල වාහන භාවිතය වේගයෙන් ඉහල යාම මත ලෝක බැංකව විසින් මෙම ඉල්ලීම කර ඇතැයි සදහන්ය.:angry:

    world bank eka nisa government eka nisa nemeyi onna.:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නම් ඕවට මොකුත් කියන්නෙ නැ . :lol::lol:

    රෙද්දක් ඇඳගෙන මොකවත් කියන්නෙ කොහොමද මොකෝ මහින්ද ඉන්න කාලෙ අඩුවට තිබ්බ එකක්යැ. :lol:
    අහ් නෑ නේ බං උඹට එහෙම ලැජ්ජාවක් නෑනෙ. මං හිතන්නෙ කීබෝඩ් එක කැඩිල වෙන්න ඇති :sorry: අලුත් එකක් ගනිං :yes:

    :P
     
    • Like
    Reactions: Smartm

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    parawal wala wahana ban epa wenawa yanna giyaama nam...
    anyway world bank1ta bole pass krana1 nam waradi thama. but patta wahana katiyak thi paarata bahinna bane
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    parawal wala wahana ban epa wenawa yanna giyaama nam...
    anyway world bank1ta bole pass krana1 nam waradi thama. but patta wahana katiyak thi paarata bahinna bane

    එහෙනං ඉතින් බස් එකේ කෝච්චියේ පලයන් බන්. වාහන වැඩියි කියන්න මොකෝ එක මිනිහෙක් එක පාර වාහන දෙකක යනවද? එක්කෝ හොද public transport එකක් ගෙන්න ඕනි නැත්තන් මිනිස්සුන්ට වාහන ගේන්න දෙන්න ඕනි. දෙකම නොකර මිනිස්සු ගෙවල් වල ඉන්නැයි :rofl:
     
    • Like
    Reactions: sidathsaumya

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙනං ඉතින් බස් එකේ කෝච්චියේ පලයන් බන්. වාහන වැඩියි කියන්න මොකෝ එක මිනිහෙක් එක පාර වාහන දෙකක යනවද? එක්කෝ හොද public transport එකක් ගෙන්න ඕනි නැත්තන් මිනිස්සුන්ට වාහන ගේන්න දෙන්න ඕනි. දෙකම නොකර මිනිස්සු ගෙවල් වල ඉන්නැයි :rofl:

    avatar55225_1.gif
     
    • Like
    Reactions: Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest

    ඇත්ත බන් කියන්නේ. වාහන වැඩියි නෙවේ බන් රටේ ඔක්කොම කොලබයි නුවරයි රිංගනවා daily basis. මොකෝ resources, companies spread කරලා නෑ රට පුරා. ඔක්කොම රෙද්ද අස්සේ ගහන ඉන්නේ :P
     
    • Like
    Reactions: D_Mad

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    වාහන වැඩි හින්ද බදු ගහනවා කියන්නේ අමු මොට්ට කතාවක්. වාහන වැඩි නම් කරන්න ඕන පාරවල් ලොකු කරන එකයි අලුතෙන් හදන එකයි. මුන් ඒ සල්ලි ගසා කාල වාහන ගන්න එපා කියනවා මිනිස්සුන්ට. කැලේ නීතිය නේ දැන් තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙද්දක් ඇඳගෙන මොකවත් කියන්නෙ කොහොමද මොකෝ මහින්ද ඉන්න කාලෙ අඩුවට තිබ්බ එකක්යැ. :lol:
    අහ් නෑ නේ බං උඹට එහෙම ලැජ්ජාවක් නෑනෙ. මං හිතන්නෙ කීබෝඩ් එක කැඩිල වෙන්න ඇති :sorry: අලුත් එකක් ගනිං :yes:

    :P