Yahapalana News - වාහන මිල යලි ඉහලට.

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    මහින්ද ආවොත් අඩු කරල දෙයිද බන්:sorry: එහෙම උනොත් අනිවා මහින්දට මේ පාර චන්දෙ දෙනවා:yes:
    mahinda awoth paarawal tika hari hadanawa. minissu athata salli enawa. adu gaane thawa duratath oluwa ussanna bariwenna tax gahana eka nawaththayi.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වොක්සාවගන් නෑ, පුංචි කාර් නෑ, මොනෝ රේල් නෑ. අපි පයින් යමු :rofl:
     
    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සම්බන්ධව මතුව තිබෙන විවේචනය තම දේශපාලන අනාගතයට අහිතකර බවත් එහෙයින් ඔහුව ප්‍රසිද්ධ වේදිකාවෙන් උපක්‍රමශීලී ලෙස පසුපසට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සම්බන්ධව මතුව තිබෙන විවේචනය තම දේශපාලන අනාගතයට අහිතකර බවත් එහෙයින් ඔහුව ප්‍රසිද්ධ වේදිකාවෙන් උපක්‍රමශීලී ලෙස පසුපසට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

    ගෝඨාභයගේ දේශපාලන කටයුතු වලදී ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධව කිසිඳු ස්ථාවරයක් ප්‍රකාශ නොවීමත් ඔහු සමඟ සිටින විශ්‍රාමික හමුදා ජනරාල්වරුන්ගේ "අනාගත දේශප්‍රේමී පාලනයක් විරුද්ධවාදීන් යටතේ එල්ලා මරණ" බවට සිදුකරන ප්‍රකාශ සම්බන්ධව ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් පවා විවේචනාත්මකව සංවාදයක් ආරම්භ වී තිබීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලබාදී ඇති උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

    එහිදී පොදුජන පෙරමුණේ උපදේශක ආචාර්යවරුන් පෙන්වාදී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව පොදුජන පෙරමුණේ දේශපාලන පණිවිඩය නිවැරදිව ජනතාවට නොයන බවත් ඒ වෙනුවට ගෝඨාභය පාලනයක් යටතේ අනාගත ලංකාවට කුමක්වේද වැනි මාතෘකාවක් වෙත දේශපාලන සංවාදය යොමුව තිබෙන බවත්ය.

    පොහොට්ටුවේ නායකයින් දෙදෙනෙක් !

    එසේම ඒ හමුවේ මහින්ද රාජපක්ෂ වෙනුවට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය කේන්ද්‍ර දෙකක් බවට පත්ව ගෝඨාභය රාජපක්ෂ වටා නව කේන්ද්‍රයක් බිහිවී ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

    තවද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙතෙක් කලක් පාලනය කිරීමේ හැකියාව පොදුජන පෙරමුණ සතුව තිබු නමුත් මේ වන විට එය ගිළිහෙමින් ඇති බවත් කුඩා පක්ෂ තම පාර්ශවයේ මතය ලෙස විවිධ ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කරමින් සිටින බවද ඔවුන් පෙන්වාදී ඇති බවද වාර්තා වෙයි.

    බැසිල් - මහින්ද : ගෝඨාභයව පස්සට ගන්න බරටම වැඩ !

    දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන ආකාරයට පසුගියදා හිටපු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ විසින් රාජපක්ෂ පාලන සමයේ පැවති විරෝධතා මර්දනය කිරීම සඳහා ගෝඨාභයගේ මුලිකත්වයෙන් දියත්වූ රතුපස්වල ඝාතනය, හලාවත ධීවර ඝාතනය, කටුනායක වෙළඳ කලාපයේ රොෂේන් චානක ඝාතනය වැනි සිදුවීම් සිහිපත් කර නැවත එවැන්නක් සිදුවීමට ඉඩ නොදෙන බව සඳහන් කර ඇත්තේ මෙම පොදුජන පෙරමුණේ උපදේශකවරුන්ගේ දැනුම්දීම අනුවය.

    එසේම පසුගියදා හිටපු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල මුස්ලීම් ජනතාව අතර හිත රිදීම් වර්ධනය කල මහනුවර , බේරුවල වැනි සිදුවීම් නැවත සිදුවීමට ඉඩ නොතබන බවට ප්‍රකාශ කර ඇත්තේද එම උපදෙස් අනුව යමින් බවද වාර්තා වෙයි.

    එසේම එහිදී හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ එක්වීමක් පිළිබඳ මෙතෙක් කිසිදු සාකච්ඡාවක්කර නැති බවත් එවැනි යෝජනාවක් මෙතෙක් එම පාර්ශ්වයෙන් ලැබී නැතැයි ද සඳහන් කර ඇත්තේ පොදුජන පෙරමුණ තුළ සහ ඒකාබද්ධ විපක්ෂය තුළ ගෝඨාභය පාර්ශවය විසින් ශ්‍රීලනිප හවුලක් ගැන පලකරන පුවත් වල විශ්වසනීයත්වය දුර්වල කිරීමට බවද දැනගන්නට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වොක්සාවගන් නෑ, පුංචි කාර් නෑ, මොනෝ රේල් නෑ. අපි පයින් යමු :rofl:

    ඔව් ඔව් ඇයි මහින්දගෙ කාලෙ ඔක්කොම තිබ්බනෙ. :lol:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උන්ට බදු සහන මිනිස්සුන්ට බදු අසහන
    ලගදි ඔය හොර හැත්ත වාහන ගේනවා නෙ දැන් එකේ පාඩුව අල්ලනවා ඇති, අපේ සල්ලි වැලින් අතල් ගන්නවා මදිවට මිනිස්සු හොයා ගත්ත සල්ලි වලටත් බදු ගහනවා, කාලකන්ණි මෝඩ චන්ද දායකයෝ ඉන්න supiri රටක් මේක
    අපේ මිනිස්සුන්ගේ ම දේශපාලන වහල් කම කවදා නෙති වෙයිද මන්ද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    බය වෙලා රෙද්දෙ රෙවිලා ඉන්නේ. ගෝටා නෙමේ බන් මයිත්‍රීපාලයා දෑම්මත් පොහොට්ටුවෙන් දෑන් දිනනවා. පුක දෙන එක නවත්තලා තමන්ගේ වෑඩක් බලා ගනින්. අපත යක්කු රටට මෙච්චර කෙලවලා තියෙද්දිත් තාම හොරුන්ට කඩේ යනවා.

    ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සම්බන්ධව මතුව තිබෙන විවේචනය තම දේශපාලන අනාගතයට අහිතකර බවත් එහෙයින් ඔහුව ප්‍රසිද්ධ වේදිකාවෙන් උපක්‍රමශීලී ලෙස පසුපසට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සම්බන්ධව මතුව තිබෙන විවේචනය තම දේශපාලන අනාගතයට අහිතකර බවත් එහෙයින් ඔහුව ප්‍රසිද්ධ වේදිකාවෙන් උපක්‍රමශීලී ලෙස පසුපසට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

    ගෝඨාභයගේ දේශපාලන කටයුතු වලදී ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධව කිසිඳු ස්ථාවරයක් ප්‍රකාශ නොවීමත් ඔහු සමඟ සිටින විශ්‍රාමික හමුදා ජනරාල්වරුන්ගේ "අනාගත දේශප්‍රේමී පාලනයක් විරුද්ධවාදීන් යටතේ එල්ලා මරණ" බවට සිදුකරන ප්‍රකාශ සම්බන්ධව ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් පවා විවේචනාත්මකව සංවාදයක් ආරම්භ වී තිබීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලබාදී ඇති උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

    එහිදී පොදුජන පෙරමුණේ උපදේශක ආචාර්යවරුන් පෙන්වාදී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව පොදුජන පෙරමුණේ දේශපාලන පණිවිඩය නිවැරදිව ජනතාවට නොයන බවත් ඒ වෙනුවට ගෝඨාභය පාලනයක් යටතේ අනාගත ලංකාවට කුමක්වේද වැනි මාතෘකාවක් වෙත දේශපාලන සංවාදය යොමුව තිබෙන බවත්ය.

    පොහොට්ටුවේ නායකයින් දෙදෙනෙක් !

    එසේම ඒ හමුවේ මහින්ද රාජපක්ෂ වෙනුවට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය කේන්ද්‍ර දෙකක් බවට පත්ව ගෝඨාභය රාජපක්ෂ වටා නව කේන්ද්‍රයක් බිහිවී ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

    තවද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙතෙක් කලක් පාලනය කිරීමේ හැකියාව පොදුජන පෙරමුණ සතුව තිබු නමුත් මේ වන විට එය ගිළිහෙමින් ඇති බවත් කුඩා පක්ෂ තම පාර්ශවයේ මතය ලෙස විවිධ ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කරමින් සිටින බවද ඔවුන් පෙන්වාදී ඇති බවද වාර්තා වෙයි.

    බැසිල් - මහින්ද : ගෝඨාභයව පස්සට ගන්න බරටම වැඩ !

    දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන ආකාරයට පසුගියදා හිටපු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ විසින් රාජපක්ෂ පාලන සමයේ පැවති විරෝධතා මර්දනය කිරීම සඳහා ගෝඨාභයගේ මුලිකත්වයෙන් දියත්වූ රතුපස්වල ඝාතනය, හලාවත ධීවර ඝාතනය, කටුනායක වෙළඳ කලාපයේ රොෂේන් චානක ඝාතනය වැනි සිදුවීම් සිහිපත් කර නැවත එවැන්නක් සිදුවීමට ඉඩ නොදෙන බව සඳහන් කර ඇත්තේ මෙම පොදුජන පෙරමුණේ උපදේශකවරුන්ගේ දැනුම්දීම අනුවය.

    එසේම පසුගියදා හිටපු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල මුස්ලීම් ජනතාව අතර හිත රිදීම් වර්ධනය කල මහනුවර , බේරුවල වැනි සිදුවීම් නැවත සිදුවීමට ඉඩ නොතබන බවට ප්‍රකාශ කර ඇත්තේද එම උපදෙස් අනුව යමින් බවද වාර්තා වෙයි.

    එසේම එහිදී හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ එක්වීමක් පිළිබඳ මෙතෙක් කිසිදු සාකච්ඡාවක්කර නැති බවත් එවැනි යෝජනාවක් මෙතෙක් එම පාර්ශ්වයෙන් ලැබී නැතැයි ද සඳහන් කර ඇත්තේ පොදුජන පෙරමුණ තුළ සහ ඒකාබද්ධ විපක්ෂය තුළ ගෝඨාභය පාර්ශවය විසින් ශ්‍රීලනිප හවුලක් ගැන පලකරන පුවත් වල විශ්වසනීයත්වය දුර්වල කිරීමට බවද දැනගන්නට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඔව් ඇයි මහින්දගෙ කාලෙ ඔක්කොම තිබ්බනෙ. :lol:

    තාමත් මහින්දද රට කරන්නේ? ඒ කාලේ අඩු ගානේ අලුතින් කෝච්චියක් හරි දැම්ම. වික්කාමසින්හය බොරු කියල බලේට ඇවිල්ල කරපු දෙයක් කියපන් :rofl::angry:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    අඩෝ විදග්ධ පුක් ශෝධක...

    බැහැපන් ඩෝ එලියට. උඹ මොකද මේවා දකිද්දි විතරක් සොන්නයෙක් වගේ හැංගිලා ඉන්නේ. නියම පිරිමියෙක් වගේ වරෙන් ඩෝ එළියට.

    විදා... පුක් සෝදන්නා

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෝ අර තෙමි තෙමී බයිසිකලෙන් ගිය යහපාලන නංගියි මල්ලියි දෙන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තාමත් මහින්දද රට කරන්නේ? ඒ කාලේ අඩු ගානේ අලුතින් කෝච්චියක් හරි දැම්ම. වික්කාමසින්හය බොරු කියල බලේට ඇවිල්ල කරපු දෙයක් කියපන් :rofl::angry:

    ඇයි ආයිබෝං හම්බන්තොට වරාය වික්කෙ...
    නෑ.... නෑ... බදු දුන්නෙ අවුරුදු 99කට ඒකම මැදෑ.....

    බැංකුව සුද්ධ පවිත්තර කොරල දැම්මෙ මකුළුදැල් එහෙම කඩල සේප්පුවෙ අඩිය පවා පිහ දාල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාමත් මහින්දද රට කරන්නේ? ඒ කාලේ අඩු ගානේ අලුතින් කෝච්චියක් හරි දැම්ම. වික්කාමසින්හය බොරු කියල බලේට ඇවිල්ල කරපු දෙයක් කියපන් :rofl::angry:

    ;);) ඔය unp කාලකන්නින්ට ඕව කියන්ඩ එපා...උන් උන්ගෙ අම්ම අප්පව පොන්න රනිල වික්කත් මීක් කියන උන් නෙමේ ,ඒකටත් මහින්දට බනින ජාතියෙ මීහරක්..
     
    • Like
    Reactions: Rockstar Athelete

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,180
    8,184
    113
    M-Town
    Ko wadi wenawa kiwwata thama wadi wela nane. Boru news dala minissu baya karanawa
    Theard eka hariyata kiyawapan

    ලෝක බැංකුවේ ඉල්ලීමක් සලකා බලමින් මෙරට තුල වාහන මිල තවත් ඉහල දැමීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

    ශ‍්‍රී ලංකාව තුල වාහන භාවිතය වේගයෙන් ඉහල යාම මත ලෝක බැංකව විසින් මෙම ඉල්ලීම කර ඇතැයි සදහන්ය.

    මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ
    හේතුවෙන් ඉදිරියේදී සී.සී. 1000 කාණ්ඩයේ වාහන මිල ඉහල යනු ඇති බවයි.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් වන සාකච්චාවක් වාහන ආනයනකරුවන් සමග ඉදිරි සතියේදී මුදල් අමාතශං්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇත.