Yahoo CEO Yahoo kiyala පන්නා දමයි Yahoo kiyagena Gedara duwai

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Yahoo CEO Yahoo kiyala පන්නා දමයි Yahoo kiyagena Gedara duwai

    Yahoo-Scott-Thompson-busted.jpg

    yahoo සමාගමේ CEO ස්කොට් තොම්සන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඉරිදා දින yahoo සමාගම විසින් නිල වශයෙන් මේ බව ප‍්‍රකාශයට පත් කර ඇත.

    මෙයට හේතුව වශයෙන් සමාගම පෙන්වා දෙන්නේ ඔහුගේ CV පත‍්‍රිකාවේ ඔහු විසින් සඳහන් කර ඇති ආකාරයේ ස්ටොන්හිල් පාසලෙන් ලබා ගත් බවට කියන පරිඝනක විද්‍යාව පිලිබඳ උපාධියක් ඔහු සතු නොමැති බවට අනාවරනය වීමයි.
    ඒ අනුව ව්‍යාජ තොරතුරු සමාගම වෙත පෙන්වමින් සමාගම නොමඟ යැවිම ඔහුට ඇති චෝදනාවයි. මීට පෙර Ebay සහ Paypal ආයතනයේ CEO ලෙස සේවය කල මොහු 2012 ජනවාරි මස yahoo සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට පත් වී ඇත.

    Scott-Thompson-yahoo.jpg

    Scott-Thompson-CEO-of-Paypal.jpg

    yahoo+ceo+scott+thompson+fakes+computer+degree+quits+his+post+%281%29.jpg

    Wada puluwan unata boru karanawa nam wadak na ne.

    anika muta exception ekkak dunnoth, anith unuth nathi qualification dala Lokko wenna try karai.
    Employment contract side eken balanakota eka loku waraddak.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    මේ මනුස්සයාට ශාස්ත්‍රීය මට්ටමේ හැකියාව කෙසේ හෝ තියනවා නම් ආයේ මොකටද කොල කැලි කොලි‍ෆිකෙශන්
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මේ මනුස්සයාට ශාස්ත්‍රීය මට්ටමේ හැකියාව කෙසේ හෝ තියනවා නම් ආයේ මොකටද කොල කැලි කොලි‍ෆිකෙශන්

    සහතික නැති උනාට වැඩ පුලුවන් ඇති.

    Wada puluwan unata boru karanawa nam wadak na ne.

    anika muta exception ekkak dunnoth, anith unuth nathi qualification dala Lokko wenna try karai.
    Employment contract side eken balanakota eka loku waraddak.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Associated Press එකේ තියෙන්නේ නිළ නොවන වාර්තා සදහන් කරලා තියෙන විදියට මුව අයින් කරලා තියෙන්නේ පෞද්ගලික හේතුවක් නිසාලු.
    Yahoo එක පාඩු ලබන නිසා director board එකෙන් CEO ව අයින් කරන්න ගහපු jilmart එකක්ලු මේක.