Yahoo CEO Yahoo kiyala පන්නා දමයි Yahoo kiyagena Gedara duwai
yahoo සමාගමේ CEO ස්කොට් තොම්සන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඉරිදා දින yahoo සමාගම විසින් නිල වශයෙන් මේ බව ප්‍රකාශයට පත් කර ඇත.
මෙයට හේතුව වශයෙන් සමාගම පෙන්වා දෙන්නේ ඔහුගේ CV පත්‍රිකාවේ ඔහු විසින් සඳහන් කර ඇති ආකාරයේ ස්ටොන්හිල් පාසලෙන් ලබා ගත් බවට කියන පරිඝනක විද්‍යාව පිලිබඳ උපාධියක් ඔහු සතු නොමැති බවට අනාවරනය වීමයි.
ඒ අනුව ව්‍යාජ තොරතුරු සමාගම වෙත පෙන්වමින් සමාගම නොමඟ යැවිම ඔහුට ඇති චෝදනාවයි. මීට පෙර Ebay සහ Paypal ආයතනයේ CEO ලෙස සේවය කල මොහු 2012 ජනවාරි මස yahoo සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත් වී ඇත.
Wada puluwan unata boru karanawa nam wadak na ne.
anika muta exception ekkak dunnoth, anith unuth nathi qualification dala Lokko wenna try karai.
Employment contract side eken balanakota eka loku waraddak.

Last edited: