Yahoo Mail [Help Meee]

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් යාහු මේල් ගෘප්ස් තියෙන්නෙ ඔය ඒක ඒක දේවල් ඊ මේල් වලින් එවන ;) එව්වගැන පොඩ්ඩක් විස්තර කියන්නකෝ :) හැබය් ලංකාවේ ඒවා විතරය් :D:D


    නැත්තන් පීඑම් එකක් හරි දාන්න :D :D
     
    Last edited:
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    නෑ බං යන්න පුළුවන්. මෙහෙමයි කරන්නේ. මුලින්ම ඒ ලින්ක් එකට ගිහාම මෙහෙම ලින්ක් එකක් එන්නේ Adult ද කියලා varify කරනන් කියලා. ඒ නිසා අසභ්‍ය වෙබ් අඩවියක් කියලා මැදපෙරදිග උන් block කරනවා එතකොට එන address එකේ ?dest= කියලා තියන කෑල්ල මකලා එන්ටර් කරපන්. (ඒ කියන්නේ groups.yahoo.com/adultconf?dest=%2Fgroup%2FSrilanka_Friends%2F එකේ කියලා තියන කෑල්ලේ ?dest= ටික මකපන්. එතකොට එන්නේ මෙහෙමයි ttp://groups.yahoo.com/adultconf%2Fgroup%2FSrilanka_Friends%2F)
    එතකොට එන එකෙන් Adult කියලා Accept කරපන්


    http://groups.yahoo.com/adultconf?dest=/group/Srilanka_Friends/
    එතකොට යනවා
    http://groups.yahoo.com/adultconf/group/Srilanka_Friends/