Yahoowa සමග සොදුරු මොහොතක්
කාලෙකින් එලකිරි ත්‍රේඩ් එකක් දැම්මේ. ආපු සැනින් ආතල් එකක් සෙට් උනා.
අද උදේ එලකිරි එකේ තිලකවර්ධන ඇදුම් පිලිබද ත්‍රේඩ් එකේ පොරක් වූ යහූවා සමග මම පීඇම් කෙලියකට සෙට් උනා. මේ පහත දැක්වෙන්නේ ඔහුගේ සහා මාගේ හුවමාරු වූ පිඇම්.
(පීඇම් යනු පර්සනල් බව සත්‍යකි, නමුත් මෙය පබ්ලික් නොකර සිටිය නොහැකි බැවින් දමමී )
සහොදරවරුනි.. ලක්ශ 15 මන්කොල්ලය සැබැවට කලේ කවුරුන්ද? එය ඔබට බාරයි..