yakoo meka lankaawada?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොහොමත් ලංකාවේ උන් ඉන්දියාවට පුක දීපු ගමන්නේ ඉන්නේ..පේන්නේ නැද්ද ඔය සමහර ගැනු අදින්නෙත් උන් විදිහට.මෝඩ හැතිකරේ.:growl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ස්වර්ණවාහිනී තමයි ඔය ලෙඩේ බෝකරේ
    එදවස් වල උදේ ඉදන් හින්දි ෆිල්ම් දැම්ම හැමදාම.අපේ එවුන් ස්කොලේ කට් කරන හිටන් ඔව්ව බැලුවේ :baffled::baffled::baffled:

    බොරු කියන්න එපා බං.ඔය හින්දි මේනියාව බෝ කරේ ITN එක.උන් තමා 1990 ගණන් වල ඉදලා සතියකට සැරයක් හින්දි ෆිල්ම් පෙන්නන්න ගත්තේ..හින්දි සින්දු වලට ඉරිදා වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරා..