lanka we tv channel wala balanna deyak tiyenawada ban me kale![]()



lanka we tv channel wala balanna deyak tiyenawada ban me kale![]()

කුකරි
රූප ලාවන්‍ය
විලාසිතා
නියපොතු පාට කරන හැටි
හැට්ටෙට බොත්තම් අල්ලන හැටි
ඔයතියෙන්න බලපන්![]()
![]()

කේබල් ටීවී නිසා ඉංගිරීසි මූවීස් වලින් හරි ෂේප් වෙනවා
Ada tv eke hoda programme athi kiyala hithagena damma balanna..neddakin witharak hindi jaraawa hama chanel ekema..lankaawe deyak nadda bola munta daanna..welawata swarnawahiniyata nam oya lede bowela na..



iskole cut karan hindi film balana kollo kawda ban ?ස්වර්ණවාහිනී තමයි ඔය ලෙඩේ බෝකරේ
එදවස් වල උදේ ඉදන් හින්දි ෆිල්ම් දැම්ම හැමදාම.අපේ එවුන් ස්කොලේ කට් කරන හිටන් ඔව්ව බැලුවේ![]()



iskole cut karan hindi film balana kollo kawda ban ?![]()




uma kiyanawa dan lankawe aluth parapura tv balanawa aduilu 
ai ithin oya mala jarawa kawuda balanne