yaluwane mata ada hari aul dawasak

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹලගෙ එක්සෑම් සෙන්ටර් වල එකෙක් වත් පේල් වුනේ නැද්ද බන්? :dull: මම ගිය එකේ නම් පාස් වෙච්ච උන්ට වඩා පේල් වෙච්ච උන් වැඩියි (විභාගේ ඉවර වෙලා නම් පිළිවෙලට ලකුණු කියනවා නේ)

    Mama liwwe RMV ekemai ban fail una kattiya habai akuru bari wayasaka aya ban.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Kattiya kiyana ewa ganan ganna epa. Issara un liyapu lesi papers nemei dan enne.
    Godak aya hithanne issara wage kana shot gahalath goda yanna puluwan kiyala.
    Eka eka scenario, photo, incident deela prashna ahanawa. Traffic law balan giye naththan fail thama.
    Godak un pastpapers tika balan gihin pass wenne. Aluthen wenas karala paper ekak dunnoth oya wibage lesi kiyala pora talk dena ungen 70% fail. :yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන් දහසක් බලාපොරොත්තු තියාගෙන අද ගියා ලයිසන් එකේ පලවෙනි විභාගෙ ලියන්න.. අඩේ බන් එක ලකුණෙන් ෆේල් වුනා බන්.. පට්ට අවුල්.. උබලටත් ඒක වෙලා තියෙනවද බන් ෂිට්... හිතාගන්න බෑ කොතනද වැරදුනේ කියලා:dull:

    ය උත්තො....
    ඕව ෆේල්වෙන විභාගද බන්... ගූ කාපන්...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    Kattiya kiyana ewa ganan ganna epa. Issara un liyapu lesi papers nemei dan enne.
    Godak aya hithanne issara wage kana shot gahalath goda yanna puluwan kiyala.
    Eka eka scenario, photo, incident deela prashna ahanawa. Traffic law balan giye naththan fail thama.
    Godak un pastpapers tika balan gihin pass wenne. Aluthen wenas karala paper ekak dunnoth oya wibage lesi kiyala pora talk dena ungen 70% fail. :yes:

    dn wenas karalada? ara issara wage papers 4n ekak neweda?
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mam machan aurudu 11 kalin liwwe habai eka parin pass wuna apo eke ena prashna nam api wadda wage giyata eka wage ban thiyenne
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මුගේ බොරු... යකෝ ලකුනු ගානවත් කියන්නේ නෑ... උබ කොහොමද දන්නේ 1 න් ෆේල් කියලා... පාස් ෆේල් කියලා විතරයි කියන්නේ... :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මුගේ බොරු... යකෝ ලකුනු ගානවත් කියන්නේ නෑ... උබ කොහොමද දන්නේ 1 න් ෆේල් කියලා... පාස් ෆේල් කියලා විතරයි කියන්නේ... :rofl::rofl:

    පාස් උන්ට ලකුණු කියන්නේ නෑ... එත් ෆේල් වෙච්ච් උන්ට කියනවා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔයත් පෙල් උනද මල්ලි

    නෑ බන්....

    අපේ එක්සෑම් එකේදී මුලින් ෆේල් වෙච්ච උන්ට නම් කතා කරලා උන්ගේ ලකුණු ගාන දුන්න.... ඉටපස්ස්සේ ඉතුරු වෙච්ච උන්ට පාස් කියල කිව්වා... :yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නෑ බන්....

    අපේ එක්සෑම් එකේදී මුලින් ෆේල් වෙච්ච උන්ට නම් කතා කරලා උන්ගේ ලකුණු ගාන දුන්න.... ඉටපස්ස්සේ ඉතුරු වෙච්ච උන්ට පාස් කියල කිව්වා... :yes:

    අලෙ මන්ද
    මට දුන්නු පේපර් එකේ උත්තර මාක් කරලත් තිබ්බ :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,625
    2
    54,189
    113
    පාස් උන්ට ලකුණු කියන්නේ නෑ... එත් ෆේල් වෙච්ච් උන්ට කියනවා...

    අපේ නම් ප්‍රශ්න පත්තර බාර දුන්න පිළිවෙලට නම, ලකුණ, පාස්/ෆේල් කියල කිව්ව :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අලෙ මන්ද
    මට දුන්නු පේපර් එකේ උත්තර මාක් කරලත් තිබ්බ :D

    සිරාවට... ? :D

    ඔයාට හිතවත් අ0කල් කෙනෙක් එහෙනම් පේපර් එක දෙන්න ඇත්තේ...:baffled:

    අපේ නම් ප්‍රශ්න පත්තර බාර දුන්න පිළිවෙලට නම, ලකුණ, පාස්/ෆේල් කියල කිව්ව :baffled:

    එක එක තැන් වල එක එක විදියට වැඩේ වෙන්න ඒ කියන්නේ....:baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    යකඩෝ...ඕක fail වෙන්න මාර විදියට මහන්සි වෙන්න ඕනෙනේ බන්....
    මොකද fail වෙන්න හේතුව...

    දැන් ඉතින් මොනවා කරන්නද... ඊලග එකවත් හොදට කරපන් ...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පාස් උන්ට ලකුණු කියන්නේ නෑ... එත් ෆේල් වෙච්ච් උන්ට කියනවා...

    අහ්හ් ෆේල් උන්ට කියනවද.... එක දන්නේ නෑ.. :dull: