Macho revison class palayan...
Past papers karapan awurdu 5 wath... Nathuwa amarui..![]()

උඹලගෙ එක්සෑම් සෙන්ටර් වල එකෙක් වත් පේල් වුනේ නැද්ද බන්?මම ගිය එකේ නම් පාස් වෙච්ච උන්ට වඩා පේල් වෙච්ච උන් වැඩියි (විභාගේ ඉවර වෙලා නම් පිළිවෙලට ලකුණු කියනවා නේ)

උබ කෝමද ලකුණු ගණන දන්නේ? ලකුණු දෙන්නේ නෑනේ??![]()


මචන් දහසක් බලාපොරොත්තු තියාගෙන අද ගියා ලයිසන් එකේ පලවෙනි විභාගෙ ලියන්න.. අඩේ බන් එක ලකුණෙන් ෆේල් වුනා බන්.. පට්ට අවුල්.. උබලටත් ඒක වෙලා තියෙනවද බන් ෂිට්... හිතාගන්න බෑ කොතනද වැරදුනේ කියලා![]()
Kattiya kiyana ewa ganan ganna epa. Issara un liyapu lesi papers nemei dan enne.
Godak aya hithanne issara wage kana shot gahalath goda yanna puluwan kiyala.
Eka eka scenario, photo, incident deela prashna ahanawa. Traffic law balan giye naththan fail thama.
Godak un pastpapers tika balan gihin pass wenne. Aluthen wenas karala paper ekak dunnoth oya wibage lesi kiyala pora talk dena ungen 70% fail.![]()
මුගේ බොරු... යකෝ ලකුනු ගානවත් කියන්නේ නෑ... උබ කොහොමද දන්නේ 1 න් ෆේල් කියලා... පාස් ෆේල් කියලා විතරයි කියන්නේ...![]()
පාස් උන්ට ලකුණු කියන්නේ නෑ... එත් ෆේල් වෙච්ච් උන්ට කියනවා...
ඔයත් පෙල් උනද මල්ලි

නෑ බන්....
අපේ එක්සෑම් එකේදී මුලින් ෆේල් වෙච්ච උන්ට නම් කතා කරලා උන්ගේ ලකුණු ගාන දුන්න.... ඉටපස්ස්සේ ඉතුරු වෙච්ච උන්ට පාස් කියල කිව්වා...![]()

පාස් උන්ට ලකුණු කියන්නේ නෑ... එත් ෆේල් වෙච්ච් උන්ට කියනවා...

අලෙ මන්ද
මට දුන්නු පේපර් එකේ උත්තර මාක් කරලත් තිබ්බ![]()

අපේ නම් ප්රශ්න පත්තර බාර දුන්න පිළිවෙලට නම, ලකුණ, පාස්/ෆේල් කියල කිව්ව![]()

පාස් උන්ට ලකුණු කියන්නේ නෑ... එත් ෆේල් වෙච්ච් උන්ට කියනවා...
