yaluwongen salli gannawada?

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,215
    518
    113
    Ratnapura
    මම system & android app එහෙමත් කරලා දීල තියේ.. මගෙන් ගත්තු ඒවා සල්ලි වලට උන් විකුණලත් තියේ.. මන් සල්ලි ගත්තේ නෑ මොකද ඒ යාලුවෝ ජොබ් කලේ නෑ ඒ කාලේ.. දැන් නම් කරන්නෙත් නෑ කරන්න වෙලාවත් නෑ.. මට time නෑ කියනවා.. පුළුවන් කාලේ කරන්න උපරිමෙන්.. අපිත් busy වෙන කාලයක් එනවා එත කොට කට්ටිය එන්නෙත් නෑ එක එක වැඩ අර ගෙන.. කරපන් බන් උබේ ලගම හොදම එකෙක් නම්.. උබට දිරවන් නැති වැඩක් කර ගන්න විතරක් එන අයව නම් මග ඇරපන්..