මම ග්‍රැෆික් කරන්නේ. යාලුවො, අදුරන අය මට කියල එක එක ඒව හදන් යනව. මම හිතවත් කම නිසා සල්ලි ගන්නෑ. මට ගන්න හිතෙන්නෑ 
උබල මොනවහරි දෙයක් කරල දෙන්න කියල යාලුවෙක්, හිතවතෙක් කිව්වොත් සල්ලි ගන්නවද බන්? සල්ලි ගන්නකොට නිකන් අවුල් වගේ හිතෙන්නැද්ද?
ඒත් මම දන්න මගේ යාලුවො ඉන්නව. මොකාට උනත් කිසි ගානක් නැතුව ගාන කියල සල්ලි ගන්නව.
උබලගෙන් යාලුවෙක් මොකක් හරි කරගනිද්දි සල්ලි ගත්තොත් උබට ඌ ගැන යාලුකමක්, හිතවත් කමක් දැනෙනවද?

eth dannam ehema ewa set wenne na.