Yamaha Majesty 250 හරි 125 පොතක් තියේ ද ?
Thouson Well-known member Mar 25, 2008 1,651 86 48 May 13, 2018 #1 Yamaha Majesty 250 හරි 125 පොතක් තියේ ද ?
pulgaka Well-known member May 26, 2015 1,121 1 357 83 May 13, 2018 #3 පංචිකාවත්ත පැත්තේ පොඩ්ඩක් හොම්බ දාපන් මගේ යාලුවෙක් කිව්වේ අපි hඉතුවේ නැති උනාට ඒ පැත්තේ එහම ඒවත් තියෙනවාලු ටෝල්ක් කරන්න ඕන ඉතින් කාක්කෙක්ට
පංචිකාවත්ත පැත්තේ පොඩ්ඩක් හොම්බ දාපන් මගේ යාලුවෙක් කිව්වේ අපි hඉතුවේ නැති උනාට ඒ පැත්තේ එහම ඒවත් තියෙනවාලු ටෝල්ක් කරන්න ඕන ඉතින් කාක්කෙක්ට
Thouson Well-known member Mar 25, 2008 1,651 86 48 May 13, 2018 #4 pulgaka said: පංචිකාවත්ත පැත්තේ පොඩ්ඩක් හොම්බ දාපන් මගේ යාලුවෙක් කිව්වේ අපි hඉතුවේ නැති උනාට ඒ පැත්තේ එහම ඒවත් තියෙනවාලු ටෝල්ක් කරන්න ඕන ඉතින් කාක්කෙක්ට Click to expand... සිරාවට ?? අඩේ ගිහින් බලන්ඩ ඕනෙ
pulgaka said: පංචිකාවත්ත පැත්තේ පොඩ්ඩක් හොම්බ දාපන් මගේ යාලුවෙක් කිව්වේ අපි hඉතුවේ නැති උනාට ඒ පැත්තේ එහම ඒවත් තියෙනවාලු ටෝල්ක් කරන්න ඕන ඉතින් කාක්කෙක්ට Click to expand... සිරාවට ?? අඩේ ගිහින් බලන්ඩ ඕනෙ
Thouson Well-known member Mar 25, 2008 1,651 86 48 May 13, 2018 #5 Mr.Myself said: Bump Click to expand...
Rockstar Athelete Member Jan 1, 2017 971 291 0 Matara,Colombo-LK,Aichi-JP May 13, 2018 #7 pulgaka said: පංචිකාවත්ත පැත්තේ පොඩ්ඩක් හොම්බ දාපන් මගේ යාලුවෙක් කිව්වේ අපි hඉතුවේ නැති උනාට ඒ පැත්තේ එහම ඒවත් තියෙනවාලු ටෝල්ක් කරන්න ඕන ඉතින් කාක්කෙක්ට Click to expand... අම්මෝ බයයි ගන්න ඉස්සර (අවුරුදු 20කට විතර කළින්) සිද්ධි එහෙම තාත්තා කිව්වා. බයික් එහෙම උස්සන් අරන් ඇවිත් සට ගාලා නම්බර් ප්ලේට් ගලෝලා,ඔහේ නිකන් පේන්ට් එකක් spray කරලා පාට වෙනස් කරලා කෑලි කරනවා.(ප්රවේගය ෆිල්ම් එකෙත් තියෙන්නේ ඔය වගේ සීන් )හොයලා ගන්න ඕනි. පංචිකාවත්තේ නම් අජිත් motors යන්න.අන්න සුපිරි වැඩ්ඩා ජපන් බයික් රජා අජිත් අයියා
pulgaka said: පංචිකාවත්ත පැත්තේ පොඩ්ඩක් හොම්බ දාපන් මගේ යාලුවෙක් කිව්වේ අපි hඉතුවේ නැති උනාට ඒ පැත්තේ එහම ඒවත් තියෙනවාලු ටෝල්ක් කරන්න ඕන ඉතින් කාක්කෙක්ට Click to expand... අම්මෝ බයයි ගන්න ඉස්සර (අවුරුදු 20කට විතර කළින්) සිද්ධි එහෙම තාත්තා කිව්වා. බයික් එහෙම උස්සන් අරන් ඇවිත් සට ගාලා නම්බර් ප්ලේට් ගලෝලා,ඔහේ නිකන් පේන්ට් එකක් spray කරලා පාට වෙනස් කරලා කෑලි කරනවා.(ප්රවේගය ෆිල්ම් එකෙත් තියෙන්නේ ඔය වගේ සීන් )හොයලා ගන්න ඕනි. පංචිකාවත්තේ නම් අජිත් motors යන්න.අන්න සුපිරි වැඩ්ඩා ජපන් බයික් රජා අජිත් අයියා