FZ v2 එකක් පැදලා බැලුවා නරකක් නැ මරු වෙනස බලන්නත් එක්කලා පරන එකයි අලුත් එකයි 2ම පැදලා බැලුවා අලුත් එක පිකප් පරන එකට වඩා suspension system එක ටිකක් තද ගතියක් දැනෙනවා