Yamaha Motorcycle Official Fan Page | EK

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    vcsbbo.jpg

    ඔන්න ඉතින් elakiri.com එකේ සහෝදරයින් සඳහා තවත් ප්‍රයෝජනවත් දෙයක් අරගෙනයි මම ආවේ.
    Yamaha යතුරු පැදි වලට ආස කරන :love: සියලුම සහෝදරයන් එකම තැනකට ගන්න ඕන කියල හිතුන නිසා තමයි Yamaha Motorcycle Fan page එකක් හැදුවේ.

    2h2h4bs.jpg


    අපිට මේ thread එක තුලින් අපි සතුව තියන Yamaha බයික් වල,

    • ජායාරුප
    • කරල තියන වෙනස්කම් (Mods)
    • ඉන්ධන කාර්යක්ෂමතාව
    • යතුරු පැදි සම්බන්ධව තියන ගැටළු
    වැනි කරුණු ඉදිරිපත් කිරීම සහ දැනුම බෙදාගැනීමට පුළුවන්කම ලැබේවි කියලයි මම හිතන්නේ.

    2h2h4bs.jpg


    ඉතින් යාලුවනේ..... ඔබත් Yamaha යතුරුපැදියක සාඩම්බර හිමිකරුවෙක් නම් හෝ Yamaha යතුරු පැදියක් මිලදී ගැනීමට අදහස් කරනවා නම් මෙහි ඔබගේ අදහස් දැක්වීමෙන් මෙම උත්සාහය සාර්ථක කර ගැනීමට සහභාගී වන්න........!

    2h2h4bs.jpg


    මම මෙහි කාර්මික ගැටළු සහ ඔබට අවශ්‍ය වෙනත් ගැටළු වලට පිළිතුරුදීම සඳහා......
    අපගේ,
    සොහොයුරන් ඇතුළු සියලුම යතුරුපැදි වැඩකාරයන් සඳහා ආරාධනා කරමි.
    :cool::cool::yes::yes::cool::cool:
    ඔබට සැමට ස්තුතියි.......!
     
    Last edited:
    • Like
    Reactions: රත්තරං

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ තියන්නේ මගේ වන්ඩිය. Yamaha FZ-S
    කට්ටිය හිතනවා ඇති මු Japanese Bikes ගැන threads දාන මුට මොන FZ ද කියල.
    ඒ උනත් මම ආසම design එකක් තියන bike එකක් තමයි FZ-S එක.මම ගහන්නේ Super petrol දැනට නම් 48kmpl වගේ තෙල් කරනවා.හෙමින් පැදලා නම් නෙවෙයි.
    මේක මම ගත්තේ අපේ elakiri එකේ යාළුවෙක්ගෙන්ම තමයි.
    nsrinith ගෙන් තමයි මම මේක ගත්තේ ගන්නකොට 3500 km විතර පලා තිබ්බ. දැන් නම් 11000km විතර ඇති. නමුත් සුපිරියටම තියනවා......!

    15yxd07.jpg

    wjasuw.jpg

    ndlo5u.jpg



    ඒ වගේමයි අපේ තවත් elakiri එක යාලුවෙක් වන linkinpark_lk සහෝදරයා FZ වලට angel eyes fix කරනවා කියල දැක්ක.මමත් හිතාගෙන ඉන්නවා projector light එකක් ගහල වටේ ring ඒකත් දාගන්න.......

    2z86hia.jpg
    15mg11h.jpg

    2vkdjt5.jpg


    පට්ට නේද.......?
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔන්න මමත් කොමෙන්ටුවක් කොටලා එහෙම මේ ත්‍රෙඩ් එකට ඇමනුනා.:):) දන්න දේවල් මමත් කියන්නම්. හැබැයි කොල්ලෝ අදනම් අව්ලක් තියෙනවා.:sorry::sorry: මගේ නෙට් කනෙක්ශන් එකට මොකක්ද මගුලක් වෙලා. මේක හෙන ස්ලෝ වෙලා පේජ් එක ඕපන් වෙන්න පැයක් විතර යනවා

    අපේ කොල්ලා පටන් ගත්ත වැඩේට සුභපතනවා..

    දිගටම කරගෙන යමු...

    අඩෝ අපි මෙතන යමහා ගලෝලා පේන්ට් කරලා බෝර් කරලා කොටින්ම කනව ඩෝ!!!!

    ඒ ගැන අව්ලක් තියෙන උන් හෙට උදේ 9ට දෙමටගොඩට වර
    ඌටත් වෙන්නේ මීට මාස 5 ,6 කට කලින් දෙමටගොඩට උදේ 9ට ආපු එකාට වෙච්ච දේම තමා
    :lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රත්තරං;13644240 said:
    ඔන්න මමත් කොමෙන්ටුවක් කොටලා එහෙම මේ ත්‍රෙඩ් එකට ඇමනුනා.:):) දන්න දේවල් මමත් කියන්නම්. හැබැයි කොල්ලෝ අදනම් අව්ලක් තියෙනවා.:sorry::sorry: මගේ නෙට් කනෙක්ශන් එකට මොකක්ද මගුලක් වෙලා. මේක හෙන ස්ලෝ වෙලා පේජ් එක ඕපන් වෙන්න පැයක් විතර යනවා

    අපේ කොල්ලා පටන් ගත්ත වැඩේට සුභපතනවා..

    දිගටම කරගෙන යමු...

    අඩෝ අපි මෙතන යමහා ගලෝලා පේන්ට් කරලා බෝර් කරලා කොටින්ම කනව ඩෝ!!!!

    ඒ ගැන අව්ලක් තියෙන උන් හෙට උදේ 9ට දෙමටගොඩට වර
    ඌටත් වෙන්නේ මීට මාස 5 ,6 කට කලින් දෙමටගොඩට උදේ 9ට ආපු එකාට වෙච්ච දේම තමා
    :lol::lol:
    මගේ ආරාධනාව පිළිගෙන මෙහි පැමිණි ඔබව සාදරයෙන් පිලිගනිමි.......!:yes::yes::yes::yes:
    එහෙනම් ඉතින් ඔක්කම වස් දොස් යන්න කියල හෙට ඉඳලම පටන් ගමු වැඩේ........!:lol:
    දැන් ඉතින් බයක් නෑ. ඔන්න ඉතින් බයික් ඔස්තාර් ල ඇවිල්ල ඉන්නේ කොල්ලනේ.....!:lol::lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Elaz!!!

    me mage First Yamaha bike eka... 6 years before... reg. no 159-xxxx
    YAMAHA FZR250... man bike padinna purudu uneth meke...

    Uergegegntitled.jpg

    ඕකත් නියම බයික් එක මචන්:).....CBR250 hurricane එක්ක අපු Yamaha මොඩල් එක.හැබැයි ඉතින් ලෙඩ කර ගත්තොත් නම් වැඩේ අමාරුයි...!:no:
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,182
    379
    83
    TTR ekak gena ho TTR Raid ekak gena wistara tikak demma nm..!! :cool:
    me bike ganna tenak tiye nam eekat denaganna puluwan nm hodai..!!:)
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    hm....1989... Carb eka nam wana karagaththoth maasa ganan chater wenawa...

    සතුටුයි මචන් මේ thread ඒකත් එක්ක එකතු උනාට. උඹත් හොඳ කාර්මික මොලයක් බව නම් පේනවා කරන කියන දේවල් වලින්:cool::cool::cool::rofl:. ඉතින් මම ආරාධනා කරනවා අපේ යාලුවන්ගේ බයික් වල තියන ප්‍රශ්න වලට පුළුවන් විදියට උත්තරයක් දෙන්න කියල....!:yes::yes::yes::yes: