Yamaha MT-03 එන්න අඩුවට ගන්න

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,106
    14,177
    113

    upload pic

    දුක හිතුනා සිංහලු ,අහම්බෙන් සෙට් උනේ පිලිපින් එකෙක්ගේ රිවිව් එකකින්.යකෝ පිලිපින් වලත් නැති බ්‍රෑන්ඩ් එකක් නැනේ...මේ සයිට් එකේ බලපන් අනිත් ඒවා වල ප්‍රයිස් එහෙම තියෙනවා.

    link

    upload pic
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113

    upload pic

    දුක හිතුනා සිංහලු ,අහම්බෙන් සෙට් උනේ පිලිපින් එකෙක්ගේ රිවිව් එකකින්.යකෝ පිලිපින් වලත් නැති බ්‍රෑන්ඩ් එකක් නැනේ...මේ සයිට් එකේ බලපන් අනිත් ඒවා වල ප්‍රයිස් එහෙම තියෙනවා.

    link

    upload pic
    ඉතිං මචං ලෝ කැපෑසිටි සීසී රේන්ජ් වල ඉන්ටර්නැෂනල් වර්ෂන් බයික්ස් ගහන්නෙ ඉන්දුනීසියා වලනෙ.ඔය දාල තියෙන්නෙ R 03 එකේ නේකඩ් වර්ෂන් එක නෙ. :yes:

    MT03 කියන්නෙ 300CC ද? MT07 එකක් ගන්න තිබ්බ නම්. 😌
    320cc .2 පිස්ටන්.
    ------ Post added on Aug 11, 2021 at 7:28 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,177
    113
    කැපෑසිටිය ටිකක් වැඩියි වාගෙ නැද්ද? :lol:
    ekane,mehe 450 venakan vitarayi denne,
    MT03 කියන්නෙ 300CC ද? MT07 එකක් ගන්න තිබ්බ නම්. 😌
    ganna nam puluwan veyi.gedara tiyagena thamayi inna venne.mehe uparima 450cc koheda

    mada bike ekak aduwata awilla kiyala balanna awa
    mt 15 ekak gamu 💔
    ------ Post added on Aug 11, 2021 at 7:42 PM
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ekane,mehe 450 venakan vitarayi denne,

    ganna nam puluwan veyi.gedara tiyagena thamayi inna venne.mehe uparima 450cc koheda

    mt 15 ekak gamu 💔
    ------ Post added on Aug 11, 2021 at 7:42 PM
    zx 250r.මේකත් සර්ච් කරල බලපම්කො.අලුතෙන්ම ගහපු 250cc 4 cylinder බයික් එක.. :yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,177
    113
    zx 250r.මේකත් සර්ච් කරල බලපම්කො.අලුතෙන්ම ගහපු 250cc 4 cylinder බයික් එක.. :yes:
    kawi patta brand eka bn,me idian reddaval neme,aluthen ganna tiyenavanam 10,12 giyath kamak ne bn,dan kohomath vahana ganna bene....

    Kawasaki-Ninja-ZX-25R-Racer-Custom-1.jpg
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    kawi patta brand eka bn,me idian reddaval neme,aluthen ganna tiyenavanam 10,12 giyath kamak ne bn,dan kohomath vahana ganna bene....

    Kawasaki-Ninja-ZX-25R-Racer-Custom-1.jpg
    මටත් මාර ආස හිතුන ඒක දැක්කම.මං හිතන්නෙ හොනට් එකෙන් පස්සෙ 250 4 සිලින්ඩර් ගැහුවෙ මේක.දැං ලෝ කැපෑසිටි ඉන්ටර්නැශනල් වර්ෂන් ගහන්නෙ ඉන්දුනීසියන්,තායිලන්ඩ් තමයි මචං දන්න විදියට.(සමහරවිට CB 400 එක නං ජපන් ගහනවද කියන්න දන්නෑ.)ලෝ කැපෑසිටි ගන්නවනං ගන්න වෙන්නෙ ඒකක් තමයි.ඉන්ටර්නැෂනල් වර්ෂන් එකේ කොලිටිය හොඳ ඇති මං හිතන විදියට..
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,177
    113
    මටත් මාර ආස හිතුන ඒක දැක්කම.මං හිතන්නෙ හොනට් එකෙන් පස්සෙ 250 4 සිලින්ඩර් ගැහුවෙ මේක.දැං ලෝ කැපෑසිටි ඉන්ටර්නැශනල් වර්ෂන් ගහන්නෙ ඉන්දුනීසියන්,තායිලන්ඩ් තමයි මචං දන්න විදියට.(සමහරවිට CB 400 එක නං ජපන් ගහනවද කියන්න දන්නෑ.)ලෝ කැපෑසිටි ගන්නවනං ගන්න වෙන්නෙ ඒකක් තමයි.ඉන්ටර්නැෂනල් වර්ෂන් එකේ කොලිටිය හොඳ ඇති මං හිතන විදියට..
    600 වලින් උඩ ඒවානම් කොහොමත් ජපන් ගහන්නේ,ktm උනත් එහෙමනේ..බයික් වලට තියෙන්නේ පුදුම ආසාවක් බන්.මේ වගේ එකක් අසාවෙන් පාවිච්චි කරන්න පුළුවන්.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    600 වලින් උඩ ඒවානම් කොහොමත් ජපන් ගහන්නේ,ktm උනත් එහෙමනේ..බයික් වලට තියෙන්නේ පුදුම ආසාවක් බන්.මේ වගේ එකක් අසාවෙන් පාවිච්චි කරන්න පුළුවන්.
    ඕක ඉතිං කොල්ලංගෙ හැටිනෙ බං.කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් එහෙම තමයි.ලෝකෙ තියෙන හොඳම වාහනෙයි නරකම වාහනෙයි බයික් එක කියනවනෙ.. 🤗 :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    bmw neda? 1000cc ekak neda...
    heenayak thamayi ❤❤❤❤❤🖤🖤🖤🖤
    Na ban 313cc. 600cc wage look ekak thiyenawa. Lankawe padinna legal. Single cylinder nisa leda naha, torque eka wadi
    BMW Indiawe TVS plant eke hadala Europe walatath export karanne. Enisa parts common, ganan adui
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,177
    113
    Na ban 313cc. 600cc wage look ekak thiyenawa. Lankawe padinna legal. Single cylinder nisa leda naha, torque eka wadi
    BMW Indiawe TVS plant eke hadala Europe walatath export karanne. Enisa parts common, ganan adui
    mehe ganna tiyenavda bn.20 lks vath kiyayi.ita vadi vennath puluwan...
    naked style ekata thamayi man nam asa