upload pic
දුක හිතුනා සිංහලු ,අහම්බෙන් සෙට් උනේ පිලිපින් එකෙක්ගේ රිවිව් එකකින්.යකෝ පිලිපින් වලත් නැති බ්රෑන්ඩ් එකක් නැනේ...මේ සයිට් එකේ බලපන් අනිත් ඒවා වල ප්රයිස් එහෙම තියෙනවා.
link
upload pic
ඉතිං මචං ලෝ කැපෑසිටි සීසී රේන්ජ් වල ඉන්ටර්නැෂනල් වර්ෂන් බයික්ස් ගහන්නෙ ඉන්දුනීසියා වලනෙ.ඔය දාල තියෙන්නෙ R 03 එකේ නේකඩ් වර්ෂන් එක නෙ.![]()
![]()
upload pic
දුක හිතුනා සිංහලු ,අහම්බෙන් සෙට් උනේ පිලිපින් එකෙක්ගේ රිවිව් එකකින්.යකෝ පිලිපින් වලත් නැති බ්රෑන්ඩ් එකක් නැනේ...මේ සයිට් එකේ බලපන් අනිත් ඒවා වල ප්රයිස් එහෙම තියෙනවා.
link
![]()
upload pic

320cc .2 පිස්ටන්.MT03 කියන්නෙ 300CC ද? MT07 එකක් ගන්න තිබ්බ නම්.![]()

කැපෑසිටිය ටිකක් වැඩියි වාගෙ නැද්ද?Mt 9 kawada ewida![]()

ekane,mehe 450 venakan vitarayi denne,කැපෑසිටිය ටිකක් වැඩියි වාගෙ නැද්ද?![]()
ganna nam puluwan veyi.gedara tiyagena thamayi inna venne.mehe uparima 450cc kohedaMT03 කියන්නෙ 300CC ද? MT07 එකක් ගන්න තිබ්බ නම්.![]()
mt 15 ekak gamumada bike ekak aduwata awilla kiyala balanna awa
zx 250r.මේකත් සර්ච් කරල බලපම්කො.අලුතෙන්ම ගහපු 250cc 4 cylinder බයික් එක..ekane,mehe 450 venakan vitarayi denne,
ganna nam puluwan veyi.gedara tiyagena thamayi inna venne.mehe uparima 450cc koheda
mt 15 ekak gamu
------ Post added on Aug 11, 2021 at 7:42 PM

kawi patta brand eka bn,me idian reddaval neme,aluthen ganna tiyenavanam 10,12 giyath kamak ne bn,dan kohomath vahana ganna bene....zx 250r.මේකත් සර්ච් කරල බලපම්කො.අලුතෙන්ම ගහපු 250cc 4 cylinder බයික් එක..![]()
මටත් මාර ආස හිතුන ඒක දැක්කම.මං හිතන්නෙ හොනට් එකෙන් පස්සෙ 250 4 සිලින්ඩර් ගැහුවෙ මේක.දැං ලෝ කැපෑසිටි ඉන්ටර්නැශනල් වර්ෂන් ගහන්නෙ ඉන්දුනීසියන්,තායිලන්ඩ් තමයි මචං දන්න විදියට.(සමහරවිට CB 400 එක නං ජපන් ගහනවද කියන්න දන්නෑ.)ලෝ කැපෑසිටි ගන්නවනං ගන්න වෙන්නෙ ඒකක් තමයි.ඉන්ටර්නැෂනල් වර්ෂන් එකේ කොලිටිය හොඳ ඇති මං හිතන විදියට..kawi patta brand eka bn,me idian reddaval neme,aluthen ganna tiyenavanam 10,12 giyath kamak ne bn,dan kohomath vahana ganna bene....
![]()
600 වලින් උඩ ඒවානම් කොහොමත් ජපන් ගහන්නේ,ktm උනත් එහෙමනේ..බයික් වලට තියෙන්නේ පුදුම ආසාවක් බන්.මේ වගේ එකක් අසාවෙන් පාවිච්චි කරන්න පුළුවන්.මටත් මාර ආස හිතුන ඒක දැක්කම.මං හිතන්නෙ හොනට් එකෙන් පස්සෙ 250 4 සිලින්ඩර් ගැහුවෙ මේක.දැං ලෝ කැපෑසිටි ඉන්ටර්නැශනල් වර්ෂන් ගහන්නෙ ඉන්දුනීසියන්,තායිලන්ඩ් තමයි මචං දන්න විදියට.(සමහරවිට CB 400 එක නං ජපන් ගහනවද කියන්න දන්නෑ.)ලෝ කැපෑසිටි ගන්නවනං ගන්න වෙන්නෙ ඒකක් තමයි.ඉන්ටර්නැෂනල් වර්ෂන් එකේ කොලිටිය හොඳ ඇති මං හිතන විදියට..
ඕක ඉතිං කොල්ලංගෙ හැටිනෙ බං.කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් එහෙම තමයි.ලෝකෙ තියෙන හොඳම වාහනෙයි නරකම වාහනෙයි බයික් එක කියනවනෙ..600 වලින් උඩ ඒවානම් කොහොමත් ජපන් ගහන්නේ,ktm උනත් එහෙමනේ..බයික් වලට තියෙන්නේ පුදුම ආසාවක් බන්.මේ වගේ එකක් අසාවෙන් පාවිච්චි කරන්න පුළුවන්.

Na ban 313cc. 600cc wage look ekak thiyenawa. Lankawe padinna legal. Single cylinder nisa leda naha, torque eka wadibmw neda? 1000cc ekak neda...
heenayak thamayi ❤❤❤❤❤![]()
mehe ganna tiyenavda bn.20 lks vath kiyayi.ita vadi vennath puluwan...Na ban 313cc. 600cc wage look ekak thiyenawa. Lankawe padinna legal. Single cylinder nisa leda naha, torque eka wadi
BMW Indiawe TVS plant eke hadala Europe walatath export karanne. Enisa parts common, ganan adui
Mehe naha, gennana wei.mehe ganna tiyenavda bn.20 lks vath kiyayi.ita vadi vennath puluwan...
naked style ekata thamayi man nam asa