ela macho. dan hama thanama accident parissamin padinna
Matath okak ganna baluwe kiyak unada dio ekada okada hoda
අපෝ බන් උබ discovery එකක් ගන්නවා කියලා ඕකක් ද ගත්තේ
ස්කුටි හොදා ඇන්ටිලාට නංගි මල්ලිලාට,
ඔකේ suspension වැඩක් ම නැ වල වල් වල වැටුනම හෙල්ලෙනවා මාර විදියට
ඕක pickup තියෙන්නේ 60 වෙනකම් විතරයි නේද 80 අල්ලන්න මාර ගේමක් දෙන්න ඕනෑ
එක දවසක් පානදුර hospital එක ලගදී ඕකක් modify කරපු එකෙක් මාත් එක්ක race එකක් යන්න ආවා,
අනික මේ ස්කුටි use කරන ගැනුන්ට ගහන්න ඕනෑ අස්සෙන් දානවා පාරේ ඉඩ තියෙනවා මැද අල්ලාගෙන හිමින් යනවා අපිට ඉස්සර කරන්න දෙන්නේ වත් නැ මම කරන්නේ එතකොට head එක ගහලා කන ලගට ඇවිත් horn එක ගහනවා කොහේද ඉන්නේ කියලා මතක් වෙන්න
තාම helmet cam එක ගත්තේ නැ ගත්තම පිස්සු කෙලින උන්ගේ vid ටිකක් youtube දෙන්නම්
අනික අම්මගේ ආසාවට මේක ගත්තේ මන් කවද හරි ජපන් බයික් එකක්ම ගන්නවා


උඹ සරා නේද Light එකට කියක් ගියාද FB Link දාන්න එපා බං පෙන්නන්නේ නැ![]()


Kiyak unada meka. Leasing gana wistarayakut dapanko
මං ගාව තියෙන්නේ Dio එකක්. 500 තෙල් ගැහුවම 190 ක් වගේ යන්නේ.
![]()

මං ගාව තියෙන්නේ Dio එකක්. 500 තෙල් ගැහුවම 190 ක් වගේ යන්නේ.
http://i.imgur.com/IKqtDS4.png
ඔව් ගන්න හිටියේ එකක් පොත හරවන්න බෑ අවුරුදු 4ක් යනකල් ඉතින් වැඩක් නෑ අනික සල්ලි 1.5ක් ඕනි කිව්වා හරියන්නේ නෑනේඅනික අම්මගේ ආසාවට මේක ගත්තේ මන් කවද හරි ජපන් බයික් එකක්ම ගන්නවා
![]()
තාම 60 ට වඩා ගියේ නෑ
තමන්ගේ තරම දැනගෙන පාරේ ගියානම් හොදයි කියල තමා හිතන්නේ මමත්![]()
ලීසිං නම් දන්නේ නෑ මචං එකපාර ගත්තේ
බයික්කේ 227900යි reg එකට 6300යි Full insure එකට 9-11ක් යයි
අනික මේ ස්කුටි use කරන ගැනුන්ට ගහන්න ඕනෑ අස්සෙන් දානවා පාරේ ඉඩ තියෙනවා මැද අල්ලාගෙන හිමින් යනවා අපිට ඉස්සර කරන්න දෙන්නේ වත් නැ මම කරන්නේ එතකොට head එක ගහලා කන ලගට ඇවිත් horn එක ගහනවා කොහේද ඉන්නේ කියලා මතක් වෙන්න


ඕකනම් දැන් එපා වෙල තියෙන්නෙ බන්
මේ ළඟදිත් මමයි (unicorn) තව FZ එකක කොල්ලෙක් ට්‍රැෆික් එකේ ආවා
අපි දෙන්නගෙ මැදින් කෙල්ලේක් රින්ගල ගියා
අරු හරි මන් හරි ටිකක් හරි ලන් වුනානම් තුන්දෙනාම ඉවරයි
එකිව ඉස්සර කරාම පස්සෙන් පිබගෙන එනවා





5.පිටිපස්සේ සොකට් එක නම් පට්ට ඈ

..






