yamaha tricker 250 එක ගැන උදවුවක් ඔනේ

vajira12345

Member
May 21, 2007
13
2
0
yamaha tricker 250 එක ගැන උදවුවක් ඔනේ

මගෙ tricker එකේ හයියෙන් රේස් කරපුවාම දැන් සුදු දුම ටිකක් එනවනේ.මොකද එකට දැන් මම කරන්න ඕනේ.
උදවුවක් දියල්ලකෝ
බෝර් කරන්න වෙයිද:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
19000 KM දුවල තියෙන්නේ

8700260B3014011400200.jpg
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    19000km kiyana eka itin thawa wadi karala hitha ganna machan.. ovaye ena Km gaana attama gaana nemei..

    hariyatama balanna sudu dumada Nil dumada kiyala.... Nil duma nam engine oil pechchenava... habai sudu duma kiyanne engine case ekak nemei.. air filter eka aluten daala carb eka petrol tikak wadipura engimata ena widiyata (original tunings walata) adjust kara ganna... Plug eka galwala balanna suduu patata tiyei arahama adjust karala divvama plug eke paata Gadol kudu paata brown ekak ei.... maximum 30KM/L fuel wada karai. ita wadaa hadanna yanna epaa...

    hariyata balanna dumee paata... oil adu wenawada kiyala ona nam touch eke yanna nil paata dumak nam....
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    ade kohomada ban borr karanna wenawada kiyla kalin dana ganne ?
     
    vajira12345

    Member
    May 21, 2007
    13
    2
    0
    ela kiri DTI110.nil duma newei yanne sudu duma.habai huga dawasakin service kaewnam na.eka hindada danne na neda......
    habai hodata bike eka duwanawa......:):):):):)
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඔය මචන් එන්ජින් ඔයිල් පිච්චෙනවා.:sorry::sorry:
    19000 නම් අමු බොරුවක් කියල හිතාගනින්:no::no:..
    බොහෝ දුරට Piston Rings Set එකට බබා හම්බෙලා..Ring Set දාල ගොඩ ගන්න පුලුවන් උනොත් හොදයි..
    තව valve චෙක් කරල බලපන් ලීක් එකක් එහෙම තියෙනවද කියල..
    ඔය තත්වෙන් වැඩිය දුවන්න එපා..එක වැඩේ දෙක කරගන්න එපා..
    ටියුනින් අවුලක් නම් නෙමේ මචන් පෙට්‍රල් පිච්චෙන්නෙ නැති උනාම එන්නෙ කලුවට හුරු දුමක්..
    එන්ජින් එක ගලෝල හදන්න වෙන්නෙ..:(
    ට්‍රිකර් එන්ජිම ගැන දන්නෙ නෑ මචන් වැඩිය..:(
    ax එකක වගේ නම් කියක් යයිද කියල එස්ටිමේට් එකක් දෙන්න තිබ්බා.. :baffled:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    19000km kiyana eka itin thawa wadi karala hitha ganna machan.. ovaye ena Km gaana attama gaana nemei..

    hariyatama balanna sudu dumada Nil dumada kiyala.... Nil duma nam engine oil pechchenava... habai sudu duma kiyanne engine case ekak nemei.. air filter eka aluten daala carb eka petrol tikak wadipura engimata ena widiyata (original tunings walata) adjust kara ganna... Plug eka galwala balanna suduu patata tiyei arahama adjust karala divvama plug eke paata Gadol kudu paata brown ekak ei.... maximum 30KM/L fuel wada karai. ita wadaa hadanna yanna epaa...

    hariyata balanna dumee paata... oil adu wenawada kiyala ona nam touch eke yanna nil paata dumak nam....

    නිලට හුරු සුදු දුම වගේම තනි සුදු දුමත් එන්නෙ බොහෝ දුරට එන්ජින් ඔයිල් පිච්චෙන එක තමා මචන්..
    :oo::oo::oo::oo::oo:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ade kohomada ban borr karanna wenawada kiyla kalin dana ganne ?

    Nil duma saha oil adu weema machan...

    wadeee godakma case nam tamai bore karanna wenne..

    muladima hadaa gattot rings aulak wage nam daala berenna puluwan.. petrol engine eka paara lokuwata damage wenne naha.. ehema unat podda podda kaalayak yanava...:):) (sarala kathaawa oka.. lokuu vistara ona nam kiyanna)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔය මචන් එන්ජින් ඔයිල් පිච්චෙනවා.:sorry::sorry:
    19000 නම් අමු බොරුවක් කියල හිතාගනින්:no::no:..
    බොහෝ දුරට Piston Rings Set එකට බබා හම්බෙලා..Ring Set දාල ගොඩ ගන්න පුලුවන් උනොත් හොදයි..
    තව valve චෙක් කරල බලපන් ලීක් එකක් එහෙම තියෙනවද කියල..
    ඔය තත්වෙන් වැඩිය දුවන්න එපා..එක වැඩේ දෙක කරගන්න එපා..
    ටියුනින් අවුලක් නම් නෙමේ මචන් පෙට්‍රල් පිච්චෙන්නෙ නැති උනාම එන්නෙ කලුවට හුරු දුමක්..
    එන්ජින් එක ගලෝල හදන්න වෙන්නෙ..:(
    ට්‍රිකර් එන්ජිම ගැන දන්නෙ නෑ මචන් වැඩිය..:(
    ax එකක වගේ නම් කියක් යයිද කියල එස්ටිමේට් එකක් දෙන්න තිබ්බා.. :baffled:

    Onda..AX. umbat ekka no ofence.. mage coment eka sadaranikaranaya karanava pamani.....:):)

    kaluwata huru dumak enne... petrol wadii air eka adu unaama... RICH mixture... ohoma godak kal tibbot air filter maru karala carb hariyata tune karala piston wala valve wala carbon yawanna galawanna onama naha.. carb cleaning liquid ekak petrol ekka daala engine ek aheat karala kelagena giyaa nam hari yanava.. silencer eka sudda kara gannai tiyenne..

    mama kiyala tiyenne oya bike eke (Tricker eke) patrol aduii.... LEAN mixture air eka wadiii... etakota heat eka wadi wenava... petrol tika pichchila wadipura air ekat ekka eliyata enne sudu paatata huru dumak machan...

    oka ikmanata hadaa ganna ona nattan ohoma divvot engine heat eka wadi wenava... more heat = NOx gas... engima winaasama wenava.. parisarayata godaaak ahithakarai....

    Tricker eka mulinma full service karanna.. ita passe carb eke petrol wadi karanna... oya okkoma hari yai...

    anika oil pichchenava nam oil adu wenna ona.... ehema wenawada..??

    me hama deema bike eka nodaka kiyana dewal........ Dhuma hariyata anduna gattot hari.. mama oya kiyala tiyenne sudu/alu dhuma gana.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,618
    113
    Auckland
    උබද අර මුල්ගම්පොල දුම දාගෙන ගියේ දවල් 3ට :lol: ලොවෙත් ඔය ගානෙන් ඕක නම් බෝර් කරන්න ඕනෙ එන්ජිමක් නෙවෙයි. එක්කො මීටරේ කරකලා දීල තියෙන්නෙ. නැත්තන් වෙන ලෙඩක්. මන් ගාවත් ඕකක් තිබ්බ අවුරුදු 3කට කලින් ගත්තෙ. තාමත් ඒක සුපිරියට තියනව මගෙන් ගත්ත කෙනා හොදට පදිනව. ඒක තරම් කන්ඩිශන් එකක් මට අද වෙනකන් සෙට් උනේ එකම එකයි. ඒක efi 2012 එකක්.
     
    මම උබේ ත්‍රෙඩ් කියෝල තියෙනව මචන්.ඒවගෙන් ගත්තු දේවලුත් ගොඩයි..;);)
    මම බයික් ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමේ..
    හැබැයි මම උඩ සීන් එක කිව්වෙ තනිකරම මගෙ අත්දැකීමෙන්..
    මම ඉස්සර උස්සන් ආව කන්ඩිශන් ටිකක් අවුල් AX1 එකක්..
    ඒකෙත් සැරට රේස් කරද්දි තනි සුදු දුම ආවෙ..(නිල් පාට ගෑවිලාවත් නෑ) :eek::eek:
    ඒ උනාට ඔයිල් අඩු උනා බලන් ඉද්දි..රින් සෙට් දාල ගොඩ දාන්න බෑ කිව්ව..:sorry::sorry:
    ස්ලීව් එකක් තියලා බොර් කරා..10ක් ගියා.වැඩේ ගොඩ!
     
    ou machan:cool::cool::cool::cool:
     
    ela ela machan.... umba niyama kollek.:yes::yes::yes:. wena kenek nam dan oka lokuuu gemak karaegan maath ekka maraa gannava..

    ou machan.. AX1, Hornet wala K1, K2 series eke silencer wala pressure eka allan inna widiya saha smoke eka eliyata ena widiya anek evat ekka baladdi tikak wenas... ehema ekaka oil pichchena nil paatama samahara vita enne nati wenna puluwan.. specially engine eka heat nattan... habai 95% white smoke kiyanne lean mixture...(carb onavata wada petrol karanna haduwama ehemai) next time e dewalut balanna machan.. engima galwanna hadissi wenna epa kisima welavaka...

    Jaya wevaaaaaa machooooo...........:yes::yes::yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes: