ela ela. suzuki volty eka kohomada 250cc ekakata..... economy and maintenance, parts ehema kohomada
volty හොද බයික් එකක්. හැබැයි පුතො පට්ට බරයි. පෙට්‍රල් 25-35 අතර වැඩ කරයි.



mata amban karaganna bariwei ehenam
tikak sahallu bike ekak nadda ban japan hoda 2nd hand market ekakui parts ehema thiyanaapooo. baradamata amban karaganna bariwei ehenam
tikak sahallu bike ekak nadda ban japan hoda 2nd hand market ekakui parts ehema thiyana











parts ගැන ඔච්චර උනන්දු වෙන්නෙ හදන්න බලාගෙනද ගන්න ඉන්නෙ බයික් එක ?![]()
එහෙනන් ඉතින් මලකඩ වෙලා ස්ටාට් වෙන්නෙ නැති චැලියක් හොයා ගනින්. පාට්ස් තියනව හදාගන්න, බරත් ශේප් හින්ද තල්ලු කරන්න එහෙමත් පුලුවන් එහෙට මෙහෙට. අනික ජපන් නෙ. විකුන ගන්නත් පුලුවන්.


bump
macho ax1 wage dan ganna thiyana bike ekak kiyapanko.125 unata kamak ne dual pupose.tikak petrol karana ekak.plz help macho

volty හොද බයික් එකක්. හැබැයි පුතො පට්ට බරයි. පෙට්‍රල් 25-35 අතර වැඩ කරයි.

Use AX1, Gindara bande lakha 4 tath yanawa![]()




වැඩේ හොදයි. ලංකාවේ මේවගේ මිළ ගණන් එහෙමත් දැම්ම නම් තවත් හොදයි
ane mage bike eka...uba hinda thama okata waha watune...
dan balapan hoda ekakwat ne..ube ekawat mata deepan...
nice thread machan...elaz..jaya wewa....

ලක්ස 4ක් දිල ගන්න කොච්චර හොද බයික් තියනවද. මම නම් දන්න විදියට දැනට පාවිච්චියට හොදම බයික් තමා tricker XR230 XT250X VTR FTR වගේ එව්ව. සල්ලි දිල අරන් පදින්න පුලුවන් මොඩල්. මගේ tricker එකට මම තෙල්/filter වලට අමතරව චාටර් වෙල නෑ කවදාවත්. මගේ සමහර යාලුවො ඔය සමහර මරාල අරන් අන්තිමට යන්නෙ බස් එකෙ![]()
![]()
SUZUKI GN125apooo. baradamata amban karaganna bariwei ehenam
tikak sahallu bike ekak nadda ban japan hoda 2nd hand market ekakui parts ehema thiyana