YAMAHA TW 200

kites

Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    AX1 එක උස වැඩියි බන්... මම කොටයි බන් 5'3 feet

    happa :oo::oo:
    tho batu kollekne :rofl::rofl:
    thota hariyanne meh wage ekak
    image_23151.jpg
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    Jade එකකට යන්න පුළුවන් නම් හොදයි. :yes:
    pickup අඩුයි කියන්නේ මේ Indian bike වගේ නෙමෙයි. :baffled:
    ජපන් එකක් එක්ක බලද්දී ටිකක් අඩුයි..
     
    • Like
    Reactions: dilshanjvc

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Jade එකකට යන්න පුළුවන් නම් හොදයි. :yes:
    pickup අඩුයි කියන්නේ මේ Indian bike වගේ නෙමෙයි. :baffled:
    ජපන් එකක් එක්ක බලද්දී ටිකක් අඩුයි..
    jade එකේ පෙට්‍රල් කරන්නේ නැහැ බන්
    දැන් bike එක පරණ වැඩි ....
     
    • Like
    Reactions: dilshanjvc

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    එළ එළ. හොදට දන්නා එකෙක් එක්ක ගියාම හිත නිදහස්.ඕන හැටියකට තෝරලා ගත්තා..ඔන්න wish කරා එහෙනම්..ගත්තොත් අනිවා පොටෝ කෑලි 2,3ක් දාපන් හොදේ.. :yes::D

    elakiri machan.... :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,256
    113
    Auckland
    TW225 එකක් ගන්න ඔරිජිනල් තත්වෙ තියන එකක්. 30-40km/l පෙට්‍රල් වැඩ කරයි.200 කියන්නෙ පරන මොඩල් එක. නියම 225 එකක් නම් මීටර් එක ටිකක් වෙනස්. අනිවා front disk break තියෙන්නෙ. පස්සහ ප්ලාස්ටික් වෙනස්. ඔරිජිනල් සයිලන්සරේ නම් තියෙන්නෙ ඒකත් ටිකක් වෙනස්. original silencer හරි branded muffler එකක් හරි තියන bike එකක් ගන්න. චීන කෑන් ගහපුවා නම් වැඩක් නෑ වටිනාකම අඩු වෙනව :rolleyes:
     
    • Like
    Reactions: dilshanjvc

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,256
    113
    Auckland
    බයික් ගැන වැඩිය දන්නෙ නැත්තන් jade ගන්න එපා. තියන තරමක් තියෙන්නෙ කචල් ගොඩවල්. අනික ගොඩක් පරනයි.
     
    එලකිරි මචන්.. :yes: ගොඩාක් ස්තුතියි..... :yes:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    bike ekak gannakota magul gedarakata unath yanna puluvan ekak ganna kiyalai mata nam kiyanna thiyanne. super moto hugak velavata thiyanne rastha look ekak.
    but VTR,jade,hornet, CBR, ninja , CB4 vage eva nam divyaloke unath yanna sudusui
     
    • Like
    Reactions: dilshanjvc