yamaha tw 225 ගන ඩනගන්න ඔන.help pls....

panduka1234

Member
Oct 5, 2014
30
1
0
yamaha tw 225 ගන ඩනගන්න ඔන.help pls....

මච්න්ල මට tw 225 bike එක ගන්න ඔන...unregister එකක් ...අඩුවට හොඩම ප්ලශෙ මොකක්ඩ ගන්නවන්ම්..එක හොදඉද කියලත් දනගන්න ඔන..:nerd:
 

ckbee

Member
Sep 22, 2013
19
0
0
ගෙදර
Tw ගන්න එපා බං..දුර පදින්න බැ..ගැස්සෙනවා වැඩි..20ක් 30ක් Km පැද්දම පුකේ ඉදල රිදෙනෝ..ඇගට අමාරුයි..අනික සද්දේ ව්තරයි යන්න බෑ..කුබුරක් කොටන්න නම් හොදයි...:dull::dull::dull::dull:
 

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Tw ගන්න එපා බං..දුර පදින්න බැ..ගැස්සෙනවා වැඩි..20ක් 30ක් Km පැද්දම පුකේ ඉදල රිදෙනෝ..ඇගට අමාරුයි..අනික සද්දේ ව්තරයි යන්න බෑ..කුබුරක් කොටන්න නම් හොදයි...:dull::dull::dull::dull:

    :P:P:P:P:D:D:D:D:D:rofl::rofl:
     

    panduka1234

    Member
    Oct 5, 2014
    30
    1
    0
    machn ethakota mata ganna bike ekak nane...vtr 250k hoya ganna amrui..anika aluth model ekata yanna ba gana sarai..aya thiyenne parana ewane..moakkda ganne kiyala hitha ganna ba banz...trail item bike walata man kamathi na ..
     

    ckbee

    Member
    Sep 22, 2013
    19
    0
    0
    ගෙදර
    TW හොදයි කට්ටිය පේන්න පඩය වගේ යන්න..සද්ද ව්තරයි...ඩීසන් ගමනකට නම් කොහොමට වත් හරියන්නෑ...vtr හොයාගන්න පුළුවන් ටිකක් ඉවසීමෙන් බැලුවොත්...බයික් ගන්න එපා කොල්ලෝ හදිස්සියට...ම්ම් දැක්ක ikman එකේ බයික් දෙකක් තිබුන..බැලුවේ නැත්ද කතා කරලා..?
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Tw පොඩ්ඩක් අමාරුයි නේද බන්...පෙනුම විතරයි..
    උබට ඕකට තෙල් ගහන්නයි, ටයර් දාන්නයි ..පාර්ට්ස් දාන්නයි ගියොත් ඉතින් විකිනෙයි...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    225cc උනාට බයික් එක යන්නේ නෑ බං..හම වගේ..මාත් කාලයක් අසාවෙන් හිටියා ඕකක් ගන්න..ඒත් හරියන්නේ නෑ බයික් එක.පෙට්‍රල් කරන්නෙත් නෑ යන්නෙත් නෑ..පස්ස ටයර් එක අලුතෙන් දාන්න උනාම ඉඩම් උගස්‌ තියන්න ඕනේ..
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    mata hithenne oyita vada hoda ekak ganna try karanna. speed malli supermoto gana hugak dannava. eyagen ahala balanna
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ai uba kuburak wath hanada yanne?
    penuma withrai ban yanne nahe, petrol karaneth nahe, passe tire eka dana dawasata tharu pennawi..
    try karapan AX1 , vtr, wage ekak..
     

    panduka1234

    Member
    Oct 5, 2014
    30
    1
    0
    ax 1 eka kathaine ban issaraha bettak wage
    ax-1_20-11-1987.jpg