Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා
Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා...

Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා...

පොච්චියෝ මේවට කරල තියෙන විනාශ. පෙරේද එකක් පැද්ද (මගෙ බොක්කක් ඉන්නව ඔය අපි කොච්චරවත් බනින ට්රැෆ්ක් පොරක්) 70ට යද්දි බුක බුක බුහුකු බුහුක් කියල හිටිනව කියහංකො. යන්තං 3ට දැම්ම විතරයි

එහෙම තමා මේව මුන් සෙල්ෆ් ටියුන්කරගෙන තියෙන්නෙ. එකේ දෙකේ යන්ඩ බෑ මර හඩ දෙනව 60 70 අතර යන්ඩ නං 3ටම දාන්ඩ ඔ්නෙ. ඇයි මුන් එකේ දෙකේ 30-40ට ගිහින් ඇන්ජින් කාල තියෙන්නෙ. හැබැයි හයිවේ දාල තියෙන බයික් නං සුප්ප එකට පදිනව උන්.oke 70ta yaddi 3ta daanne kawuda ban...???![]()
![]()
පොච්චියෝ මේවට කරල තියෙන විනාශ. පෙරේද එකක් පැද්ද (මගෙ බොක්කක් ඉන්නව ඔය අපි කොච්චරවත් බනින ට්රැෆ්ක් පොරක්) 70ට යද්දි බුක බුක බුහුකු බුහුක් කියල හිටිනව කියහංකො. යන්තං 3ට දැම්ම විතරයි