බුලත් විට කන එඋන් ඉන්නවද

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මමත් කනවා ....
    හිටපු ගමන් මසේ දෙක නොකා ඉන්නවා
    එක ඔයාගෙ හිතේ තියෙන්නේ ......................

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් ඉඳල හිටලා කනවා. දුන්කොල දාපුවහාම පොඩ්ඩක් මත ගතියක් එනවා
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    සමහර පැතිවල පැණි පුවක් කියලත් කියනවා මචන්.:rolleyes:
    ඔය කියන බොරු :rofl:

    මාව කිව්වෙ මොනාද බන්:confused:
    පුවක් පොඩි පොඩි කෑලි වලට කපල කපල
    ඒවට පැණි දානව
    ඊට පස්සෙ indian tobacco දානව මත්වෙන්න
    ඒව ඉන්දියවෙ තහනන් කරපුව
    ලන්කාවට ගේනව මුස්ලිම් අය
    කන්න හොද නෑ
    බලන්න indian tobacco products කියල සර්ච් කරල :D:D

    බාබුල් හදන්නෙත් එහෙමමයි
    ඒවට බුලත්කොලෙ පිට හුනු ගාල
    ඒකට අරව දාලා
    තව තව tobacco වර්ග දාලා
    පැනි පොගවනව

    ඒව කන්න එප
    පුරුද්දට යනව
    මාත් සැරයක් යාලුවො එක්ක ක්ලස් ඇරිල එන ගමන් කන්න පුරුදු උන
    මාර ගේමක් දිල නවත්තගත්තෙ
    ඇයි පැනි රසයිනෙ අනිත් එක අමුතු ආතල් එකක් තියෙ
    ඒ උනාට කන්න එපා ඔයා :yes:

    betelyangon-06-0.jpg


    epa03725011-a-street-vendor-takes-tobacco-as-she-prepares-a-betel-d8r10d.jpg


    131025000752-betel-nut-4-horizontal-large-gallery.jpg


    මෙන්න මේක තමය් ලන්කාවෙ මාව, බාබුල් වලටත් දාන්නෙ :yes:

    131025000829-betel-nut-5-horizontal-large-gallery.jpg
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    විට කාල ගෙදර ගියපුවාම ගෑනි දන්නව බීල කියල
    විට කාල දැක්ක ගමන් ගැනි කැගහනව අදත් මොකා එක්ක හරි පැලිල කියල:lol::lol::lol: