Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා

    Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා... :rofl::rofl::rofl:

    2602zr8.jpg
     
    • Like
    Reactions: Sachira123

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පොච්චියෝ මේවට කරල තියෙන විනාශ. පෙරේද එකක් පැද්ද (මගෙ බොක්කක් ඉන්නව ඔය අපි කොච්චරවත් බනින ට්‍රැෆ්ක් පොරක්) 70ට යද්දි බුක බුක බුහුකු බුහුක් කියල හිටිනව කියහංකො. යන්තං 3ට දැම්ම විතරයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    එහෙම තමයි කුකුලෝ විටක් කාල ඕක පදිද්දී තමයි ගැම්ම තියෙන්නේ :P:D
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    පොච්චියෝ මේවට කරල තියෙන විනාශ. පෙරේද එකක් පැද්ද (මගෙ බොක්කක් ඉන්නව ඔය අපි කොච්චරවත් බනින ට්‍රැෆ්ක් පොරක්) 70ට යද්දි බුක බුක බුහුකු බුහුක් කියල හිටිනව කියහංකො. යන්තං 3ට දැම්ම විතරයි

    oke 70ta yaddi 3ta daanne kawuda ban...??? :rofl: :rofl:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    oke 70ta yaddi 3ta daanne kawuda ban...??? :rofl: :rofl:
    එහෙම තමා මේව මුන් සෙල්ෆ් ටියුන්කරගෙන තියෙන්නෙ. එකේ දෙකේ යන්ඩ බෑ මර හඩ දෙනව 60 70 අතර යන්ඩ නං 3ටම දාන්ඩ ඔ්නෙ. ඇයි මුන් එකේ දෙකේ 30-40ට ගිහින් ඇන්ජින් කාල තියෙන්නෙ. හැබැයි හයිවේ දාල තියෙන බයික් නං සුප්ප එකට පදිනව උන්.
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ඕක පදිදී විට කන්න හොද නැතෙයි ? user manual එකේ කියල තියෙනවද ?:baffled::shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොච්චියෝ මේවට කරල තියෙන විනාශ. පෙරේද එකක් පැද්ද (මගෙ බොක්කක් ඉන්නව ඔය අපි කොච්චරවත් බනින ට්‍රැෆ්ක් පොරක්) 70ට යද්දි බුක බුක බුහුකු බුහුක් කියල හිටිනව කියහංකො. යන්තං 3ට දැම්ම විතරයි

    :rofl: