Yanni ගේ ශෝ එකේ සීන් එක
යානි අම්මා ගැන ගයද්දී නොහොබිනා ආකාරයට හැසිරුණු ජනපති බිරිඳ
ජාත්‍යන්තර කීර්තියට පත් සංගීත ශිල්පියෙක් වන යානි හෙවත් යානිස් ක්රිසොමලීස් සහ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පෙරේදා :20 දා- සවස පැවැත්වූ සංගීත සන්ධ්‍යාවේ ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වූ ශිරන්ති රාජපක්ෂගේ ඉතාමත් නොහොබිනා අශිෂ්ඨ ආකාරයේ පහත් හැසිරීම නිසා ශ්‍රී ලංකාවට මහත් අවනම්බුවක් සිදුවූ බව එහි සිටි අප අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තා කරු පවසයි’
මෙම සංගීත සන්ධ්‍යාවේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 5000 සිට 25000 දක්වා අධික මිලකට අලෙවි කළ අතර සියළුම ප්‍රවේශ පත් පෙරේදා සවස වන විට අලෙවි වී තිබිණ’ ජාත්‍යන්තර සංගීත කණ්ඩායම නියමිත වේලාවට තම ප්‍රසංගය ආරම්භ කිරීමට සියල්ල සූදානමින් සිටියද එය පමා කරන්නට සිදුවිය’ ඒ වෙනත් කිසිවක් නිසා නොව ප්‍රධාන අමුත්තිය වූ ශිරන්තිගේ පැමිනීම පමා වූ නිසා ය’ සාමාන්‍යයෙන් හරියට වේලාවට වැඩ කරන සුද්දන්ට මෙය කාලා ඉන්නට නොහැකි වූ අපුල සිදුවීමක් විය’ ඔවුන් තම අප්‍රසාදය පළ කෙළේ මෙම සංදර්ශනය සංවිධානය කළ ඉන්දියානු පිරිසට ය’
විනාඩි 20 ක් පමණ පමා වී පැමිණි ශිරන්ති රාජපක්ෂ ඊලඟට සිදුකෙළේ සංගීතවේදීන් සහ සංගීත රසිකයන්වද තවත් කෝප ගන්වන ක්‍රියාවකි’ ඉදිරි පෙලේම අසුනක සිටි ඇයට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම ඇරඹුනේ යානි තම සංගීත ධ්‍යානයට සම වැදෙනවාත් සමගම එයට බාධා කරමිනි’ හිල්ටන් හෝටලයේ ඔළුවට තොප්පි තමා ගත් කෝකීන් සහ වේටර්ලා අතෝරක් නැතිව යානිගේ සංගීතයට බාධා කරමින් එහේ මෙහේ යමින් ශිරන්තිට කෑම ඇල්ලූහ’ සංගීත ධ්‍යානයක් අතරේ මෙවැනි අවලං ක්‍රියාවට ඉඩදීම ගැනද සංවිධායක ඉන්දියානුවෝ සුද්දන්ගෙන් යලි බැනුම් ඇසූහ’
මෙහි කූඨ ප්‍රාප්තිය සිදුවුනේ යානි තම මව වෙනුවෙන් ගායනා කරන සුප්‍රකට ගීය ආරම්භ වනවාත් සමගය’ ලොව ඕනෑම සංගීත ශිල්පියෙක් මව ගැන කියැවෙන නිර්මාණයක් ඉදිරිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙන් සහ භක්තියකිනි’ යානි මව වෙනුවෙන් ගයන ගීය ආරම්භ වනවාත් සමගම ගීත ගැන හෝ සංගීතය ගැන පමණක් නොව සදාචාරය ගැන හෝ අබමල් රේණුවක් නොදන්නා ශිරන්ති රාජපක්ෂ හුනස්නෙන් නැගිට ආපසු යන්නට ගියාය’
කෝපය උපරිමයටම ගිය සංවිධායකයන්ගේ මුවින් පිටවූයේ එකම වදනකි’
..බ්ලඩි බිච්’’’..

මේ ඇත්තද?

naththum Yanni ge show ekaka nagitala yai da