Yanni ගේ ශෝ එකේ සීන් එක

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Yanni ගේ ශෝ එකේ සීන් එක

යානි අම්මා ගැන ගයද්දී නොහොබිනා ආකාරයට හැසිරුණු ජනපති බිරිඳ

1010715_637380603010232_4335675847491012957_n.jpg


ජාත්‍යන්තර කීර්තියට පත් සංගීත ශිල්පියෙක් වන යානි හෙවත් යානිස් ක්‍රිසොමලීස් සහ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පෙරේදා :20 දා- සවස පැවැත්වූ සංගීත සන්ධ්‍යාවේ ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වූ ශිරන්ති රාජපක්ෂගේ ඉතාමත් නොහොබිනා අශිෂ්ඨ ආකාරයේ පහත් හැසිරීම නිසා ශ්‍රී ලංකාවට මහත් අවනම්බුවක් සිදුවූ බව එහි සිටි අප අභ්යන්තර තොරතුරු සේවයේ වාර්තා කරු පවසයි’

මෙම සංගීත සන්ධ්‍යාවේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 5000 සිට 25000 දක්වා අධික මිලකට අලෙවි කළ අතර සියළුම ප්‍රවේශ පත් පෙරේදා සවස වන විට අලෙවි වී තිබිණ’ ජාත්‍යන්තර සංගීත කණ්ඩායම නියමිත වේලාවට තම ප්‍රසංගය ආරම්භ කිරීමට සියල්ල සූදානමින් සිටියද එය පමා කරන්නට සිදුවිය’ ඒ වෙනත් කිසිවක් නිසා නොව ප්‍රධාන අමුත්තිය වූ ශිරන්තිගේ පැමිනීම පමා වූ නිසා ය’ සාමාන්‍යයෙන් හරියට වේලාවට වැඩ කරන සුද්දන්ට මෙය කාලා ඉන්නට නොහැකි වූ අපුල සිදුවීමක් විය’ ඔවුන් තම අප්‍රසාදය පළ කෙළේ මෙම සංදර්ශනය සංවිධානය කළ ඉන්දියානු පිරිසට ය’

විනාඩි 20 ක් පමණ පමා වී පැමිණි ශිරන්ති රාජපක්ෂ ඊලඟට සිදුකෙළේ සංගීතවේදීන් සහ සංගීත රසිකයන්වද තවත් කෝප ගන්වන ක්‍රියාවකි’ ඉදිරි පෙලේම අසුනක සිටි ඇයට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම ඇරඹුනේ යානි තම සංගීත ධ්‍යානයට සම වැදෙනවාත් සමගම එයට බාධා කරමිනි’ හිල්ටන් හෝටලයේ ඔළුවට තොප්පි තමා ගත් කෝකීන් සහ වේටර්ලා අතෝරක් නැතිව යානිගේ සංගීතයට බාධා කරමින් එහේ මෙහේ යමින් ශිරන්තිට කෑම ඇල්ලූහ’ සංගීත ධ්‍යානයක් අතරේ මෙවැනි අවලං ක්‍රියාවට ඉඩදීම ගැනද සංවිධායක ඉන්දියානුවෝ සුද්දන්ගෙන් යලි බැනුම් ඇසූහ’

මෙහි කූඨ ප්‍රාප්තිය සිදුවුනේ යානි තම මව වෙනුවෙන් ගායනා කරන සුප්‍රකට ගීය ආරම්භ වනවාත් සමගය’ ලොව ඕනෑම සංගීත ශිල්පියෙක් මව ගැන කියැවෙන නිර්මාණයක් ඉදිරිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙන් සහ භක්තියකිනි’ යානි මව වෙනුවෙන් ගයන ගීය ආරම්භ වනවාත් සමගම ගීත ගැන හෝ සංගීතය ගැන පමණක් නොව සදාචාරය ගැන හෝ අබමල් රේණුවක් නොදන්නා ශිරන්ති රාජපක්ෂ හුනස්නෙන් නැගිට ආපසු යන්නට ගියාය’

කෝපය උපරිමයටම ගිය සංවිධායකයන්ගේ මුවින් පිටවූයේ එකම වදනකි’

..බ්ලඩි බිච්’’’.. :angry::angry:



මේ ඇත්තද?
 

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    oya bloody bitch kathawa nam danne ne eth ewilla indala yanwa dekka. chefla innawath dekka
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යෙප්.......
    ඒක එහෙම වුණා.....ඇත්තටම යානි වගේ සංගීතඥයෙක් ගේ ප්‍රසංගයකදීත් මැදින් නැගිටල යනව නම් ඒ ගැන ආයෙ කතා කර පලක් නැත...........

    මට නම් සිතුනේ එකම එක දෙයකි......

    ඌරො කවද්ද බං පීට්සා කෑවේ???
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    oya bloody bitch kathawa nam danne ne eth ewilla indala yanwa dekka. chefla innawath dekka

    ඔව් මාත් දැක්කා. මුන්ට ෆ්‍රී ලැබිලත් බලන්න වාසනාව නෑ. අපි පෝලිංවල ඉදලා 5000 ට තිබුන ටිකට් අරන් වුනත් හොදට බැලුවා.
     
    Feb 28, 2010
    1,145
    26
    0
    මොකා ද බං ඔය යන්නි (yanni) යනවා නම් යන්න කියහන්කෝ ලංකාවෙ ගොන් බජ්ජොත් එකතු කරගත්තු සල්ලි ටිකත් ඔක්කොම ඌට දුන්නා නේ (මට ශිරන්තිත් එපා යන්නිත් එපා දෙන්නටම යන්න කියපං)
     

    waligamaya

    Well-known member
  • යෙප්.......
    ඒක එහෙම වුණා.....ඇත්තටම යානි වගේ සංගීතඥයෙක් ගේ ප්‍රසංගයකදීත් මැදින් නැගිටල යනව නම් ඒ ගැන ආයෙ කතා කර පලක් නැත...........

    මට නම් සිතුනේ එකම එක දෙයකි......

    ඌරො කවද්ද බං පීට්සා කෑවේ???
    :yes::yes:

    මුo රටත් කනව අමතරව රටේ නමත්කනව. කලකන්නි ...:growl::growl::growl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **මොකා ද බං ඔය යන්නි (yanni) යනවා නම් යන්න කියහන්කෝ ලංකාවෙ ගොන් බජ්ජොත් එකතු කරගත්තු සල්ලි ටිකත් ඔක්කොම ඌට දුන්නා නේ (මට ශිරන්තිත් එපා යන්නිත් එපා දෙන්නටම යන්න කියපං)
    **

    මෙන්න මූ නම් සිරාවටම පව් :/
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යෙප්.......
    ඒක එහෙම වුණා.....ඇත්තටම යානි වගේ සංගීතඥයෙක් ගේ ප්‍රසංගයකදීත් මැදින් නැගිටල යනව නම් ඒ ගැන ආයෙ කතා කර පලක් නැත...........

    මට නම් සිතුනේ එකම එක දෙයකි......

    ඌරො කවද්ද බං පීට්සා කෑවේ???

    මෝඩ මාන්නයෙන් ඔලුව ඉදිමුනු මිනිස්සුන්ට බලය ලැබුනම ඔහොම තමයි බන් :(
     

    waligamaya

    Well-known member
  • මටනම් මහිදයගෙ වැඩගැන හොදටම තිත්තවෙලා තියේන්නේ.:(:(:(
    මගේ පුද්ගලික අද්දැකිමෙන් මම දන්නව මෙකරන development projects මුන්ට ඔන ඔන විදියට වෙනස්කරකර එකේ ස්ල්ලිටික හුරන්කනව.:growl::growl::growl:
    මෙක සමන්‍ය් මිනිත්සුන්ට තේරේන්නෙනහැ. ඔවුන්ට පෙන්නෙ civil contractions විතරයි.

    මමත් වැඩකරන්නේ ලන්කවෙ ප්‍රධානම project එකක, රස්සාවනිසා මුන්ගේ පව්වලට අපිතත් කරගහන්න වෙලතියෙන්නේ.:frown::frown::frown:
    මට මෙකේ ත්‍රේඩ්යද්දි ටයිප්කරන්න හිතුනත් එකට වෙලවක් නැහැ.


    මගේ බාශා දැනුමනම් අඩුයි එකට සමා වෙන්න ඔන.
     

    waligamaya

    Well-known member
  • **මොකා ද බං ඔය යන්නි (yanni) යනවා නම් යන්න කියහන්කෝ ලංකාවෙ ගොන් බජ්ජොත් එකතු කරගත්තු සල්ලි ටිකත් ඔක්කොම ඌට දුන්නා නේ (මට ශිරන්තිත් එපා යන්නිත් එපා දෙන්නටම යන්න කියපං)
    **

    මෙන්න මූ නම් සිරාවටම පව් :/
    :yes::yes:
    මුන්ගේ කලා රසවින්දනය කියලා දේයක් නැහැ. එක උගේ වරදක් නේමෙයි සමඡයේ වරදක්.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    aththa kathawa ban :( oya ganita kisima kalathmaka watina kamak na wage :P naththum Yanni ge show ekaka nagitala yai da :P
    undage podi ekath ekai ... uth kellawa ekkan awilla kala bila giye :P oya wage melo rahak nathi set ekak inna kan kohoma rata hadannada ban :D
    heee lol ma thama