Yes Or No

soona

Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    මේකයි කරන්න ඔනෙ.කවුරු හරි ප්‍රස්නයක් අහුවම එකට උත්තරය yes ද no ද

    කියල කියන්න ඔනෙ.එ වගෙම උත්තරය දෙන එක්කෙන අයෙ ප්‍රස්නයක් අහන්නත් ඔනි..මෙක මාර ෆන් ගේම් එකක්

    ඔන්න මගෙන් පලමු ප්‍රස්නය..

    ඔබ ඔබගෙ මවු බිමට ආදරේද?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Yes

    Meka elakiri chat section ekata move karanna ona neda? :P